Web Design වලදී Images හදන්න ඕනේ කවුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Web Design වලදී Images , Logo එවන්න ඕනේ කවුද ? Client නේද ? එක මම අනිවාර්යෙන් දන්න දෙයක් අද ඊයේ නමේ මම වෙබ් හදන්න පටං ගත්තේ

    Client කෙනක් කියනවා Images පවා හද හදා එව්වේ කියලා එක අනිවාර්යෙන් ම web design කෙනෙක් කරන්න ඕන දේවල් කියලා. (e-commerce වලදී දාන Item Images වගේ ඒවා ගැන මේ කියන්නේ)

    මම වැරදි නම් නිවැරදී කරන්න. මම වෙබ් 40 වඩා කරලා තියෙනවා Client තමයි ඔකොම දුන්නේ හැමදාම එක මගේ අතේ වැඩක් නම් එකත් අවුලක් නෑ දන්නේ නැති නිසා අහන්නේ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Depends, සාමාන්‍යෙන් client Logo, specific icons or images දෙනවා. Images උනත් client දෙන්න් ඔනේ. මොකද copyrights issues එන හන්දා. Icon එහෙම දුන්නේ නැත්තම් bootstrap icon වගේ ගන්න පුලුවන්. හොදම වැඩේ තමයි client ගෙන් ඔන දෙවල් කතාකරලා agreement එකක් ගහගන්න. පුලුවන්නම් deadline එකකුත් දගන්න. එක පහූනොත් deliver date එක පහුවෙනවා කියන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    හැම ක්ලයන්ට්ම එකම විදියට නෑනෙ. ඒවට වෙනම චාර්ජ් කරපන් එතකොට හරි නෙ.

    hmm

    wede patan gaddi kata kragatte nedda ? normally client tama denne...

    කතා කර ගත්තා මචං මගේ පැකේජ් වලම ගහලා තියෙනවා ඔය කතාව මන්
    • 8 Pages
    • Free 1 GB Web Hosting 1Year
    • Free .com Domain 1Year
    • 10 E-mail Accounts
    • Fully Responsive Website
    • Free SSL
    • Facebook/Map Integration
    • Search Engine Optimization
    • Content Management System
    • Client should provide logo & content
    ලංකාවේ අයට සයිට් හදන්න ගියාම ජිවිතේ එපා වෙනවා මචන්ලා Hosting විකුණගෙන ඉන්න හිතෙනවා. එක්කෙනක් ගැන කියනවා නමේ කිහිප දෙනෙක් ගෙන් වෙච් වැඩ මේ. ලගදි සයිට් හම්බුණා 3ක් හැමෝම මුලින් කියන්නේ පොඩිම සයිට් එකක් අන්තිමට හදා ගෙන යනකොට පිටු තියෙනවා 8 වැඩියෙන් ඒවාට මම වෙනම අය කරනවා එක පිටුවට 1500 ඒ අය කියන්නේ පාඩුයි කියලා සමහර අයට 500 අඩු කරා එත් බෑ කියනවා. පිටු 100 වගේ තියෙනවා මම මාසේට වඩා හදනවා සමහර අය මාසයක් විතර මට කියලා හදාගෙන සද්දත් නෑ. Advance ගත්තේ නැතුව කරේ මට පට්ටම එපා වෙලා ඉන්නේ කිසිම නිදහසක් නෑ දවසේම හදනවා දවසට නිදා ගන්නේ පැය දෙකයි උදේ 4 - 6 අතර
     
    • Like
    Reactions: D_Mad

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මචන් ඔය වගේ උබ හිරවෙන තැන්වලට මීට පස්සේ in-written or email වලදී customer ගෙන් agreement ගනින්..
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    depends ne. owa ithin project eka ganna kalin agree wenna oni dewal bn. puluwan nan outsource karannan kiyala charge karapan. naththan dan late. client gen ganna thiyena hamadema mulin katha karagaththe naththan ithin ohoma thamai

    කලින් කතා කර ගත්තා මචන් පැකේජ් වලත් දාලා තියෙනවා.

    Depends, සාමාන්‍යෙන් client Logo, specific icons or images දෙනවා. Images උනත් client දෙන්න් ඔනේ. මොකද copyrights issues එන හන්දා. Icon එහෙම දුන්නේ නැත්තම් bootstrap icon වගේ ගන්න පුලුවන්. හොදම වැඩේ තමයි client ගෙන් ඔන දෙවල් කතාකරලා agreement එකක් ගහගන්න. පුලුවන්නම් deadline එකකුත් දගන්න. එක පහූනොත් deliver date එක පහුවෙනවා කියන්න.

    මචන් ඔය වගේ උබ හිරවෙන තැන්වලට මීට පස්සේ in-written or email වලදී customer ගෙන් agreement ගනින්..

    agreement එකක් හදා ගන්න හදපු එකක් වගේ මොකක් හරි එකක් නැද්ද මට Idia එකක් ගන්න.

    Ammagen ahuwe nadda??

    අම්මා කියන්නේ ලංකාවේ අයට ඕවා කරන්න එපා කියලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබට ගොඩක් තැන් වල වරද්දින්න හෙතුව බ0 උබේ හරි ඇග්‍රිමන්ට් එකක් වගෙම ඩොකියුමන්ටෙශන් එකක් නැති එක..
    පලවෙනිම දේ ප්‍රොපොසල් එක.. එකෙන් උබ කවර් කරන එරියා එක වගෙම උබෙ සර්විස් එකෙ නැති දෙවල් ඉන්ක්ලුඩ් වෙන්නහ් ඔනි
    නිකන් වෙබ්සයිට් හදනවා කියල හදන්නම් වාලේ හදලා උබ කවදා හරි ලොකු අමරුවක වැටෙනවා ලිගල් කෙස් එකක් වැටුනොත් කම්පැනි එකකින් උබට නඩුවක් වත් දැම්මොත්

    උබ නොදන්නහ් හින්දා කියන්නම් .. කිසිම වෙබ් එකක තියෙනහ් ඉමෙජ් එකක් පාවිච්චි කරන්නහ් එපා වෙබ්සයිට් හදද්දි ... උබට ඉමෙජ් එකක් ඔනි නම් උබ ක්ලයන්ට කියන්නහ් ඔනි මෙ ඉමෙජ් එක සල්ලි දිලා අරගෙන දෙන්නහ් කියලා ලොගො එක / ඉමෙජස් උබ වගකිමක් නෙමහ් උබට ඉමගෙස් ප්‍රිමියම් සයිට් එකකින් සිලෙක්ට් කරලා ක්ලයන්ට් කැමති නම් සල්ලි දිලා ගන්නහ් පුලුවන්. ශටර්ස්ටොක් ඉමගෙස් ඔනි තරම් නෙට් එකෙ තියෙනවා එහෙම ඉම්ජස් ඉල්ලිගල් ලයිසන්ස් නැතුව දාලා අහුවුනොත් එක ඉමෙජ් එකකට ඩොලර් 500ක් උනත් පෙනල්ටි වදින්නහ් පුලුවන්. පොඩි පොඩි එවුන්ගේ සයිට් නම් කමක් නැහ් කවදාවත් ප්‍රයිවර් ලිමිටඩ් කම්පැනිස් වල ඉන්ටර්නැශන්ල් ඩිල්ස් කරනහ් ක්ම්පැනිස් වලට උබ සයිට් හදන්නහ් එපා හරි නොලෙජ් එකක් නැති ඔවා ගැනහ්....

    ලොගො හදනහ් එක උබේ වගකිමක් නෙමෙහ් හැබැයි උබට හදන්නහ් පුලුවන් නම් හදලා වෙනිම්ම ලොගො එකට කොපිරයිට් ඩොකියුමන්ට් එකකුත් දිපාන්. ගාන කඩපන් නැත්තන් කියපන් ලොගො එක වෙන කෙනෙක්ට දිලා හදන්නෙහ් කියලා ...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    me tika kara nan athi. pattama wistharyak thiynne. ekama awula local un ekka poddak amarui. godak un service agreement kiyawanne na ohe denawa. owa okko pol akuren naththan rathu akuren daanna me me services dunnoth additional charge wenawa kiyala.
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    විකුණගෙන ඉන්න හිතෙනවා. එක්කෙනක් ගැන කියනවා නමේ කිහිප දෙනෙක් ගෙන් වෙච් වැඩ මේ. ලගදි සයිට් හම්බුණා 3ක් හැමෝම මුලින් කියන්නේ පොඩිම සයිට් එකක් අන්තිමට හදා ගෙන යනකොට පිටු තියෙනවා 8 වැඩියෙන් ඒවාට මම වෙනම අය කරනවා එක පිටුවට 1500 ඒ අය කියන්නේ පාඩුයි කියලා සමහර අයට 500 අඩු කරා එත් බෑ කියනවා. පිටු 100 වගේ තියෙනවා මම මාසේට වඩා හදනවා සමහර අය මාසයක් විතර මට කියලා හදාගෙන සද්දත් නෑ. Advance ගත්තේ නැතුව කරේ මට පට්ටම එපා වෙලා ඉන්නේ කිසිම නිදහසක් නෑ දවසේම හදනවා දවසට නිදා ගන්නේ පැය දෙකයි උදේ 4 - 6 අතර
    ඕක හාර්ඩ් ලෙසන් එකක් මචන් උබටම තමා හොයාගන්න වෙන්නෙ HOW TO DEAL CLIENT කියන එක. උබේ ස්ටයිල් එකට උබ වැඩ කරපන් කැමති උන් ඉදි අකමැති උන් යයි හැබැයි එකෙක් ගියාම හොයල බලපන් ඒ ඇත්තටම උබේ වැරද්දක්ද කියල. එහෙම උබේ අවුලක් නන් එව්ව හදාගනින් අවුරුදු 2ක 3නක් යනකොට උබටම හරියන සෙට් එකක් හැදෙනව.

    උබට ගොඩක් තැන් වල වරද්දින්න හෙතුව බ0 උබේ හරි ඇග්‍රිමන්ට් එකක් වගෙම ඩොකියුමන්ටෙශන් එකක් නැති එක..
    පලවෙනිම දේ ප්‍රොපොසල් එක.. එකෙන් උබ කවර් කරන එරියා එක වගෙම උබෙ සර්විස් එකෙ නැති දෙවල් ඉන්ක්ලුඩ් වෙන්නහ් ඔනි
    නිකන් වෙබ්සයිට් හදනවා කියල හදන්නම් වාලේ හදලා උබ කවදා හරි ලොකු අමරුවක වැටෙනවා ලිගල් කෙස් එකක් වැටුනොත් කම්පැනි එකකින් උබට නඩුවක් වත් දැම්මොත්

    උබ නොදන්නහ් හින්දා කියන්නම් .. කිසිම වෙබ් එකක තියෙනහ් ඉමෙජ් එකක් පාවිච්චි කරන්නහ් එපා වෙබ්සයිට් හදද්දි ... උබට ඉමෙජ් එකක් ඔනි නම් උබ ක්ලයන්ට කියන්නහ් ඔනි මෙ ඉමෙජ් එක සල්ලි දිලා අරගෙන දෙන්නහ් කියලා ලොගො එක / ඉමෙජස් උබ වගකිමක් නෙමහ් උබට ඉමගෙස් ප්‍රිමියම් සයිට් එකකින් සිලෙක්ට් කරලා ක්ලයන්ට් කැමති නම් සල්ලි දිලා ගන්නහ් පුලුවන්. ශටර්ස්ටොක් ඉමගෙස් ඔනි තරම් නෙට් එකෙ තියෙනවා එහෙම ඉම්ජස් ඉල්ලිගල් ලයිසන්ස් නැතුව දාලා අහුවුනොත් එක ඉමෙජ් එකකට ඩොලර් 500ක් උනත් පෙනල්ටි වදින්නහ් පුලුවන්. පොඩි පොඩි එවුන්ගේ සයිට් නම් කමක් නැහ් කවදාවත් ප්‍රයිවර් ලිමිටඩ් කම්පැනිස් වල ඉන්ටර්නැශන්ල් ඩිල්ස් කරනහ් ක්ම්පැනිස් වලට උබ සයිට් හදන්නහ් එපා හරි නොලෙජ් එකක් නැති ඔවා ගැනහ්....

    ලොගො හදනහ් එක උබේ වගකිමක් නෙමෙහ් හැබැයි උබට හදන්නහ් පුලුවන් නම් හදලා වෙනිම්ම ලොගො එකට කොපිරයිට් ඩොකියුමන්ට් එකකුත් දිපාන්. ගාන කඩපන් නැත්තන් කියපන් ලොගො එක වෙන කෙනෙක්ට දිලා හදන්නෙහ් කියලා ...

    මාත් වැඩිපුරම බිල් කරන්නෙ ඔන්න ඔය ඩොකියුමන්ට් සීන් වලින් තමා. සින්ගල් පේජ් ඇප් එකක් ගැහුවත් ලක්ෂෙන් උඩ ගන්න පුළුවන් හරියට ඔය ඩොකියුමන්ට් ස්ටෙප්ස් ෆලෝ කරනව නන්.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    E Commerce website වල ඌ විකුණන බඩු ගැන දන්නේ ඌ . Customer තමා දන්නේ ඌ විකුණන්න යන්නේ මොනවද කියලා 🤣 icons ටික නම් උබනේ දාන්න ඕනේ

    ඌ විකුණන Items වල pic මොනවද කියලා ඌට ඒවා ගන්න බැරිනම් උබ පොඩ්ඩක් උත් එක්ක කතා කරලා බලලා හොයා ගන්න බලන්න ඒ ඔක්කොම Service වලට වැඩිපුර Charge කරන්න . ඌට ඒ ගණන් ගෙවන්න බැරිනම් නිකන් ඌටම හදා ගන්න කියපන් උගේ Site එක 😀
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මම වැරදි නම් නිවැරදී කරන්න.
    ඉතිං උඹේ නේ වැරැද්ද සම්පූර්ණයෙන් ම. උඹ හැම මගුලටම අම්මා ලව්වා කෝල් කරවන නිසා ඌ හිතන්ඩ ඇති images හදන්නේ උඹලෑ අම්මා කියලා

    ඔබ කෝ උඹේ අම්මා එකතුවෙලා images හදපන්. හැබැයි images හදන නිසා ්‍රැෆික් වලට වෙනම චාජ් කරපන්. ඌට කියපන් උඹට images හදන්න පුළුවන් හැබැයි graphic design වලට වෙනම ගාන අය වෙනවා ඔයා ඒවා හදලා එව්වෙ නැත්තං ියලා කියපං එතකොට ප්‍රශ්න ඉවරයි. හැබැයි ඒව මුලදී කතා කරගන්ඩ ඕන ඒව නේද? ඔබ කොරන්නේ මුලදී එකක් කියලා පස්සේ අම්මලා ලව්වා තව එකක් කියවන එක
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෑ මචං
    කස්ටා එවනවා නේද
    මොකද මම වෙබ් වලට එහෙම ඩිසයින් හදලා තියෙනවා ග්‍රැෆික් ජොබ් වලදි
    සමහරවිට රොයල්ටී ෆ්‍රී ඉමේජස් ඕනේ නම් උස්සලා දානවා ඇති
    හැබයි අර අනම් මනම් ටැබ්, වෙන ඩිසයින් පොර අරගෙන එන්න ඕනේ

    මටත් හිතෙන්නෙම උඹ මුල මැද අග පිලිවෙලින් පටලවගනන් සීන් එකක් නදුනා
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    @Nadun26 koo bn ubata call ekak ganna bane dan dawas 2ka idala.
    Line busy kiyala enawa. balanna ayeth block contacts ekata vatila da danne na.

    wp/admin ekath wada na machan mata ubata update ekak denna site ekata yanna baruwa inne.
    Mamath tikak busy una pahugiya tike ekei ubata update ekak denna bari une.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    @Nadun26 koo bn ubata call ekak ganna bane dan dawas 2ka idala.
    Line busy kiyala enawa. balanna ayeth block contacts ekata vatila da danne na.

    wp/admin ekath wada na machan mata ubata update ekak denna site ekata yanna baruwa inne.
    Mamath tikak busy una pahugiya tike ekei ubata update ekak denna bari une.

    ඔව්මයි අය බ්ලොක් වෙලා තිබ්බේ SMS එකක් දාන්න තිබ්බේ.