මන් මේ දවස්වල ලගදි පටන් ගන්න ඉන්න පොඩි වැඩකට මහන්සි වෙනව...මට ඕන කරල තියෙනව එළකිරි කොල්ලෙක් web designing/developing සම්බන්ධයෙන්...fiver එකේ දාන්නත් හදල, අපේ කොල්ලෙක්ටම දෙන්න ඕන නිසයි කිරියේ දාන්නේ...
මුලින්ම මට ඕන web site එකක් මුලසිටම design කිරීම ගැන මිලගණන් හා සපයන සේවාව පිලිබදව ටිකක් විස්තර එකතු කර ගන්න...web designing/developing කරන එළකිරි කොල්ලො ඉන්නවනම් pm කරන්න...

Last edited: