Web Dev වැඩ්ඩෝ දුවලා දුවලා එන්න.. මේකට විසඳුම මොකද්ද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    machanla, අපේ කොම්පැණියේ Shopping Cart එකක් තියෙන්නේ... පිටින් customers la ලොග් වෙලා Orders දානවා.. අපිට WhatzApp / FB හරහා එන Orders අපි Admin Logging එකක් හදාගෙන ඕඩර්ස් දානවා.(invoice eka create kara ganna. )

    Direct කස්ටෙක් ලොග් වෙලා දාන order details Backend එකේ Save වෙනවා.. (customer name / phone / address / etc...) ඒක ඕකේ

    දැන් මම ඇඩ්මින් කියන එකෙන් different different customers ta ට ඉන්වොයිස් දානවා. User Admin :
    name:kamani
    address:kottawa
    phone:123456789

    name:nimal
    address:kalawana
    phone:789456123

    Backend එකේදි කොහොමද මේ Details save වෙන්නේ? ඒ කියන්නේ, මම ඇඩ්මින් හරහා එක එක customers ලගේ orders දානවා.. මගේ ඇඩ්මින්ගේ Profile Details තමයි හැම customer කෙනෙක්ටම වැටෙන්නේ.. :(මේකට විසඳුමක් දෙන්නකෝ..

    ඇඩ්මින් විවිධ ඉන්වොයිස් create කලාමා ඒ Add වෙන Details ටික ඕනෙ Table වලට එන්න Backend එකේදී..

    Help me....
     

    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    Custom query ekak gahanna wei e view wena table ekata. save wena table eken customer name eka save wenwa nm oka ganna puluwanne. table view eka nam user wise save kara ganna hadanna puluwanne.
     
    • Like
    Reactions: CloudX64

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    via log as customer kiyala ekak hada ganin...ehema karala customer vidiyata order dapan

    nathnam admin eken order danna kalin customer select karala dapan
     
    • Like
    Reactions: CloudX64

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Uba admib ne ithin. User hetiyata log wela order eka dapan. Hebei ithin chater neda eka.

    Nettam custom code karapana.

    Order place karanna code ekak liyapan customer hetiyata.

    Drop down eken one customer select karala place karapuhala customer details order ekata add wenna.

    Or custom form ekak user karapan customer ge details order ekata danna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    via log as customer kiyala ekak hada ganin...ehema karala customer vidiyata order dapan

    nathnam admin eken order danna kalin customer select karala dapan
    Yes
    සමහර සිස්ටම් වල තියනවා impersonate කියලා ෆීචර් එකක්. එතකොට ඇඩ්මින් එකෙන් ලොග් වෙලා වෙන යූසර් කෙනෙක් විදියට ඕන වැඩක් කරන්න පුලුවන් , එතකොට සිස්ටම් එක යූසර් කෙනෙක් යූස් කරපු විදියටමයි ඕන වැඩක් වෙන්නෙ , log files/ access log වල තියනවා මේක admin තමයි කරේ කියලා

    මෙතන ලේසිම දේ මට පේන්නෙ customer ව සිලෙක්ට් කරලා oder එකක් දාන විදියට හදාගන්න එක, සිම්පල් විදියට ටේබල් එකේ කොලම් එකක් දානවා createdBy වගේ, එතකොට යූසර්කෙනෙක්වම දැම්මා නම් userId එක දාන්න පුලුවන්, Admin කෙනෙක් දැම්මා නම් admin ගෙ userId එක දාන්න පුලුවන්
    තව whatsapp වලින් වගේ ඕඩර් එද්දි user account එකක් නැත්නම් කෙලින්ම admin විදියට oder එක දාන ෆෝම් එකේ කෙලින්ම සේරම ඩීටේල්ස් ෆිල් කරලා userId එක විදියට phone number එක වගේ යූස් කරලා account එකක් create වෙන්න එහෙම හදා ගන්න පුලුවන් එතකොට ඒ යූසර්ටම ආපහු ඕඩර් එකක් දානවා නම් phone number එක සිලෙක්ට් කරාම සේරම details auto populate වෙන්න වගේ හදන්නත් පුලුවන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අලුත් order එකක් දානකොට කස්ටමර් select කරලා නෙමෙයිද දාන්නේ??

    එතකොට order එක save වෙද්දී customer_id field එකට ඒ අදාල කස්ටගේ id එක දැම්මානම් හරිනේ බන්
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1643283782356.png


    ඔයාගේ CMS එක මොකක්ද දන්නේ නැහැ.. මම නම් Woo commerce එකෙන් ඔහොම කරනවා..
    Guest කෙනෙක්ට Buy කරන්න පුළුවන් විදියට වෙනස් කරලා තියෙන්නේ.. ඔහොම කම්මැළි නම් මමම Guest කෙනෙක් විදියට ඕඩර් කරනවා :P
     
    • Like
    Reactions: Anathai and kinkon

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    View attachment 158526

    ඔයාගේ CMS එක මොකක්ද දන්නේ නැහැ.. මම නම් Woo commerce එකෙන් ඔහොම කරනවා..
    Guest කෙනෙක්ට Buy කරන්න පුළුවන් විදියට වෙනස් කරලා තියෙන්නේ.. ඔහොම කම්මැළි නම් මමම Guest කෙනෙක් විදියට ඕඩර් කරනවා :P
    CMS is WORDRESS