machanla, අපේ කොම්පැණියේ Shopping Cart එකක් තියෙන්නේ... පිටින් customers la ලොග් වෙලා Orders දානවා.. අපිට WhatzApp / FB හරහා එන Orders අපි Admin Logging එකක් හදාගෙන ඕඩර්ස් දානවා.(invoice eka create kara ganna. )
Direct කස්ටෙක් ලොග් වෙලා දාන order details Backend එකේ Save වෙනවා.. (customer name / phone / address / etc...) ඒක ඕකේ
දැන් මම ඇඩ්මින් කියන එකෙන් different different customers ta ට ඉන්වොයිස් දානවා. User Admin :
name:kamani
address:kottawa
phone:123456789
name:nimal
address:kalawana
phone:789456123
Backend එකේදි කොහොමද මේ Details save වෙන්නේ? ඒ කියන්නේ, මම ඇඩ්මින් හරහා එක එක customers ලගේ orders දානවා.. මගේ ඇඩ්මින්ගේ Profile Details තමයි හැම customer කෙනෙක්ටම වැටෙන්නේ..
මේකට විසඳුමක් දෙන්නකෝ..
ඇඩ්මින් විවිධ ඉන්වොයිස් create කලාමා ඒ Add වෙන Details ටික ඕනෙ Table වලට එන්න Backend එකේදී..
Help me....
Direct කස්ටෙක් ලොග් වෙලා දාන order details Backend එකේ Save වෙනවා.. (customer name / phone / address / etc...) ඒක ඕකේ
දැන් මම ඇඩ්මින් කියන එකෙන් different different customers ta ට ඉන්වොයිස් දානවා. User Admin :
name:kamani
address:kottawa
phone:123456789
name:nimal
address:kalawana
phone:789456123
Backend එකේදි කොහොමද මේ Details save වෙන්නේ? ඒ කියන්නේ, මම ඇඩ්මින් හරහා එක එක customers ලගේ orders දානවා.. මගේ ඇඩ්මින්ගේ Profile Details තමයි හැම customer කෙනෙක්ටම වැටෙන්නේ..
මේකට විසඳුමක් දෙන්නකෝ..ඇඩ්මින් විවිධ ඉන්වොයිස් create කලාමා ඒ Add වෙන Details ටික ඕනෙ Table වලට එන්න Backend එකේදී..
Help me....