web develop කරන කෙනෙක්ට client sites host කරන්න cheapest ම web hosting service එක මොකක්ද?
මම දැක්ක racknerd එකේ $10/yr kvm vps තියනව. ඒකක් අරගෙන wordpress වගේ hosting කරගන්න පුලුවන්ද domain කීපයකට? ඒකෙ spec ඇතිද?
https://www.racknerd.com/BlackFriday/
නැත්තන් මොකක්ද හොඳම විදිහ?
ps- racknerd eke shared hosting eka gatta. 3 domains 4500/yr

Last edited: