web developer job

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
මචන්ලා වෙබ් ඩිවලොප්ර්ස් ජොබ් මාර්ක්ට් එක කොහොමද දැන් 1yr experience එතියන එකෙක්ට කියක් විතර හම්බෙනවද? :no:

තව දෙයක් දැනට ඉල්ලුම වැඩි මොනාටද php, .net , ect.... :)

රේප් දෙනු ලැබේ!
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
30000/- +
lankawe nam .net walata illuma wadi

90000/-+
php freelancing karapan
 
Last edited: