මචන්ලා වෙබ් ඩිවලොප්ර්ස් ජොබ් මාර්ක්ට් එක කොහොමද දැන් 1yr experience එතියන එකෙක්ට කියක් විතර හම්බෙනවද? :no: තව දෙයක් දැනට ඉල්ලුම වැඩි මොනාටද php, .net , ect.... :) රේප් දෙනු ලැබේ!