මට web application එකක් හදා ගන්න ඕන වෙලා තියෙනවා. දැනටත් මං ඒ niche එකේ blog එකක් කරන් යනවා. ඒ blog එකට එන audience එකට මං web application එක introduce කරන්නයි හිතන් ඉන්නේ.
මේක Amazon Web Services, Google Cloud, or Heroku host කරන්න වෙන paid tool එකක්. මේක වැඩ කරන්න ඕන හැටිත් ඔක්කොම plan එකක් තියෙනවා.
Use වෙන්න ඕන programming language එක Python or JavaScript (not decide yet)
framework like Flask or Django
ඉතින් මට මේ වැඩේ කරගන්න python or javascript බෑ. Basic knowledge එකක් තියෙනවා. මට ඕනේ මේකට programmers ලා මේකට hire කරන්න. එහෙම කරනවනම්,

- කොහොමද මම එයාලට pay කරන්න හොඳ? Hourly or ...? ( company එකක් එක්ක වැඩ කරන්න කැමති නෑ.)
- කොහොමද මං එයාලත් එක්ක agreement එකකට එන්නේ idea එක misuse කරන්නේ නෑ කියලා. මොකද මීට කලින් එහෙම සිද්දියක experience තියෙනවා.