web developing කරන අය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මගේ සයිට් එකට කමෙන්ට් බොක්ස් එකක් දා ගන්න ඕනේ...

    මට web developing කරන කෙනෙක් උදව්වක් කරන්නකෝ...
    PHP Comment Box එකක Code ටික දෙනවද.. ලොකුම ලොකු උදව්වක්..


    මම මේකෙන් ගන්න බැලුව බං පේනෑන්..මේ විදියට කමෙන්ට් බොක්ස් එක තිබුණම ඈති... මේකේ code පේන්නෑ බං ඒකයි...