


codecanyon eke try ekak deepan
WordPress etc thiyeddi oka kawuruth pay karala ganida kiyana ekai prashne ban
WordPress etc thiyeddi oka kawuruth pay karala ganida kiyana ekai prashne ban![]()


Bump
bump
WordPress etc thiyeddi oka kawuruth pay karala ganida kiyana ekai prashne ban![]()

cms ekak nm bara gaanak wenawa machn..,,
koi wage ekakda bn haduwe poddak wisthara kiyhnkoo..
screen shots 3,4 k daahnko.. apith aasyi neh balanna..
ඒත් ඉතින් කව්ද ගන්නේ කියලා ආයිත් හිතුනා.. 

සල්ලි තමා මේ ටිකේ ඕනි කොල්ලො
කමෙන්ට් බලලා තමා මහන්සි වෙන්නේ හැබැයි..
කෝ තමා නෑනේ හරි විස්තරයක් 
මම තාම හදනවා බන්..මම හදලා දාන්නම්..ඉන්න ගමන් හිතුනා විකුනන්ඩ...ඒත් ඉතින් කව්ද ගන්නේ කියලා ආයිත් හිතුනා..
සල්ලි තමා මේ ටිකේ ඕනි කොල්ලො
![]()
මම හැදුවම එවන්නම්කොකමෙන්ට් බලලා තමා මහන්සි වෙන්නේ හැබැයි..
කෝ තමා නෑනේ හරි විස්තරයක්
![]()

niyamai machan anna ehemane inda ona . api mehe wordpress dagena hama gahaddi uba ubema kiyama cms 1k adanawa. smahara wita oka kawruwath ganne nati wei eth adryamath wenda epa aye ma eka diyunu karala hadapan.wordpress wala weakness balala eta wada hama athinma idiriyenma tiyena 1k hadapan . me loke wenas kare aluth widihata hitapu un misak yannam ware giya un neme![]()
Thanks again
You have given out too much Reputation in the last 24 hours, try again later.
sorry friends![]()
. wede karagena yamanko matath msg 1k dapan karala iwarawela. uba php da use karannerep kannada ban. wede karagena yamanko matath msg 1k dapan karala iwarawela. uba php da use karanne



අඩුවට දුන්නොත් හිතන්නේ වර්ඩ්ප්‍රෙස් තියෙද්දී මේක මොකටද, නිකන් චොර එකක් වෙන්නැති කියල...
එල එල මචන්...හරියට ගහපන් ගහන එක...විකුනන්නද බන් බැරි...
ඕනේ කුණු ගොඩක් විකිණෙනවා නිකන් නොදී බර ගානක් කියපන්...අඩුවට දෙන්නත් එපා..අඩුවට දුන්නොත් හිතන්නේ වර්ඩ්ප්‍රෙස් තියෙද්දී මේක මොකටද, නිකන් චොර එකක් වෙන්නැති කියල...
![]()
තව දෙයක් මචන් මම වැඩිය web developing සයිඩ් එකේ නෑ..මම ආස desktop applications හදන්ඩ.. 
ටෙම්ප්ලේට් ගත්තත් ඒක තියෙන්නේ static data නේ .අපි PHP යූස් කරලා මේවා dynamic data සෙට් කරනවනේ (according to user requirement)..ඉතින් ප්‍රයිස් එකක් කියන එකේ වැරැද්ද තියේද?
මම හිතනවා වැඩිද මන්දා බන් 


උඹ සල්ලි වලට නං දෙන්නේ මචන් free දෙන දේවල් වලට වඩා දෙයක් අනිවාර්යෙන්ම තියෙන්න වෙයි!
lightweight
better performance
user friendly UI and functions
external plugin/lib support
better internal libraries for cording
better documentation / user manual
....
...
..
etc.
උඹට ලොකු team එකක් එක්ක සෙට් වෙලා තමයි කරන්න වෙන්නේ අඩු ගානේ අවුරුද්දෙන් මෙහා ඕක දෙන්න ඕන නං!
අනික ගන්න මිනිහට ප්‍රයෝගික ප්‍රශ්න එනවා. උඹේ CMS එකට plugin නැහැ අනිත් ඒවාට වගේ. ඕන කරන හැම දේම තමන්ටම හදා ගන්න වෙනවා. නැත්තන් උඹට ඒවා වෙන වෙනම හදලා දෙන්න වෙනවා ඕන කරන කෑලි දාගෙන අටවා ගන්න.
Free PHP frameworks, JS libraries, plugins, CSS/JS frameworks දාලා දෙයක් හදා ගන්නවට වඩා ඉක්මනින් වඩාත් හොඳට හදා ගන්න උඹේ එකෙන් පුළුවන් වෙන්නත් ඕන. නැත්තන් කවුරුත් ගන්නේ නෑ නේ!
ඕක හෙන පත project එකක් බන්.
හැබැයි විකුනන්න පුළුවන් ගානට කර ගත්තොත් ගොඩ ඉතින්.
එල එල ජය වේවා!
