Web developing කරන උන්දැලා පොඩ්ඩක් ආවනම් බලන්ඩ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Web developing කරන උන්දැලා පොඩ්ඩක් ආවනම් බලන්ඩ

    මචන්ලා full functional Bootstrap + PHP CMS එකක් විකුනන්ඩ පුලුවන්ද බන්..එහෙම විකුනන්ඩ දානවනම් කොහොමද දාන්නේ...කීයක් වගේ වෙනවද සාමාන්‍යන් එහෙම එකක් :dull:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    cms ekak nm bara gaanak wenawa machn..,,

    koi wage ekakda bn haduwe poddak wisthara kiyhnkoo..
    screen shots 3,4 k daahnko.. apith aasyi neh balanna..:):)

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    cms ekak nm bara gaanak wenawa machn..,,

    koi wage ekakda bn haduwe poddak wisthara kiyhnkoo..
    screen shots 3,4 k daahnko.. apith aasyi neh balanna..:):)

    මම තාම හදනවා බන්..මම හදලා දාන්නම්..ඉන්න ගමන් හිතුනා විකුනන්ඩ...:P ඒත් ඉතින් කව්ද ගන්නේ කියලා ආයිත් හිතුනා.. :lol::lol::sorry: සල්ලි තමා මේ ටිකේ ඕනි කොල්ලො :(
    මම හැදුවම එවන්නම්කො :) කමෙන්ට් බලලා තමා මහන්සි වෙන්නේ හැබැයි.. :) කෝ තමා නෑනේ හරි විස්තරයක් :(
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මම තාම හදනවා බන්..මම හදලා දාන්නම්..ඉන්න ගමන් හිතුනා විකුනන්ඩ...:P ඒත් ඉතින් කව්ද ගන්නේ කියලා ආයිත් හිතුනා.. :lol::lol::sorry: සල්ලි තමා මේ ටිකේ ඕනි කොල්ලො :(
    මම හැදුවම එවන්නම්කො :) කමෙන්ට් බලලා තමා මහන්සි වෙන්නේ හැබැයි.. :) කෝ තමා නෑනේ හරි විස්තරයක් :(

    niyamai machan anna ehemane inda ona . api mehe wordpress dagena hama gahaddi uba ubema kiyama cms 1k adanawa. smahara wita oka kawruwath ganne nati wei eth adryamath wenda epa aye ma eka diyunu karala hadapan.wordpress wala weakness balala eta wada hama athinma idiriyenma tiyena 1k hadapan . me loke wenas kare aluth widihata hitapu un misak yannam ware giya un neme ;)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    niyamai machan anna ehemane inda ona . api mehe wordpress dagena hama gahaddi uba ubema kiyama cms 1k adanawa. smahara wita oka kawruwath ganne nati wei eth adryamath wenda epa aye ma eka diyunu karala hadapan.wordpress wala weakness balala eta wada hama athinma idiriyenma tiyena 1k hadapan . me loke wenas kare aluth widihata hitapu un misak yannam ware giya un neme ;)

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකටනම්...හෙන සප් එකක් උඹලගෙ වචන..අන්න ඒකයි මචන් කිරියෙ තියෙන වටිනාකම :) :love: Thanks again :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later. :(
    sorry friends :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    rep kannada ban :P . wede karagena yamanko matath msg 1k dapan karala iwarawela. uba php da use karanne

    ලොල් ඒකත් ඇත්ත.. :lol::lol::rofl:
    ඔව් බන් PHP . මම මැසේජ් එකක් දාන්නම්.. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එල එල මචන්...හරියට ගහපන් ගහන එක...විකුනන්නද බන් බැරි...

    ඕනේ කුණු ගොඩක් විකිණෙනවා නිකන් නොදී බර ගානක් කියපන්...අඩුවට දෙන්නත් එපා..:) අඩුවට දුන්නොත් හිතන්නේ වර්ඩ්ප්‍රෙස් තියෙද්දී මේක මොකටද, නිකන් චොර එකක් වෙන්නැති කියල...:growl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    එල එල මචන්...හරියට ගහපන් ගහන එක...විකුනන්නද බන් බැරි...

    ඕනේ කුණු ගොඩක් විකිණෙනවා නිකන් නොදී බර ගානක් කියපන්...අඩුවට දෙන්නත් එපා..:) අඩුවට දුන්නොත් හිතන්නේ වර්ඩ්ප්‍රෙස් තියෙද්දී මේක මොකටද, නිකන් චොර එකක් වෙන්නැති කියල...:growl:

    ලොල් එකනම් සිරා කතාව..මම හදලා කියන්නම්කෝ... :) තව දෙයක් මචන් මම වැඩිය web developing සයිඩ් එකේ නෑ..මම ආස desktop applications හදන්ඩ.. :)

    මට දැනගන්ඩ ඕනි template එහෙම අරන් එක PHP වලින් කලත් උඹලා හොඳ price එකක් කියනවද :) ටෙම්ප්ලේට් ගත්තත් ඒක තියෙන්නේ static data නේ .අපි PHP යූස් කරලා මේවා dynamic data සෙට් කරනවනේ (according to user requirement)..ඉතින් ප්‍රයිස් එකක් කියන එකේ වැ‍රැද්ද තියේද? :dull: මම හිතනවා වැඩිද මන්දා බන් :(:dull::dull:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ සල්ලි වලට නං දෙන්නේ මචන් free දෙන දේවල් වලට වඩා දෙයක් අනිවාර්යෙන්ම තියෙන්න වෙයි!

    lightweight
    better performance
    user friendly UI and functions
    external plugin/lib support
    better internal libraries for cording
    better documentation / user manual
    ....
    ...
    ..
    etc.

    උඹට ලොකු team එකක් එක්ක සෙට් වෙලා තමයි කරන්න වෙන්නේ අඩු ගානේ අවුරුද්දෙන් මෙහා ඕක දෙන්න ඕන නං!

    අනික ගන්න මිනිහට ප්‍රයෝගික ප්‍රශ්න එනවා. උඹේ CMS එකට plugin නැහැ අනිත් ඒවාට වගේ. ඕන කරන හැම දේම තමන්ටම හදා ගන්න වෙනවා. නැත්තන් උඹට ඒවා වෙන වෙනම හදලා දෙන්න වෙනවා ඕන කරන කෑලි දාගෙන අටවා ගන්න.

    Free PHP frameworks, JS libraries, plugins, CSS/JS frameworks දාලා දෙයක් හදා ගන්නවට වඩා ඉක්මනින් වඩාත් හොඳට හදා ගන්න උඹේ එකෙන් පුළුවන් වෙන්නත් ඕන. නැත්තන් කවුරුත් ගන්නේ නෑ නේ!

    ඕක හෙන පත project එකක් බන්.

    හැබැයි විකුනන්න පුළුවන් ගානට කර ගත්තොත් ගොඩ ඉතින්.

    එල එල ජය වේවා!
     
    එලම එලම මචන්..පට්ටයි කමෙන්ට් එක..තැන්ක්ස් මචෝ.. :)
    ලොකු ටීම් එකක්නම් නෑ..මම තමා ගේ ම ගහන්ඩ බැලුවේ..බලමුකො :) :(