යාලුවනේ,
මේකේ ඉන්න Web Developing and Design වලින් ඉදිරියට ගිහින් ඉන්න අය කියනවද බලන්න ලංකාවේ මේ subject එක ඉගෙන ගන්න තියෙන හොද class එකක් හරි course එකක් ගැන හරි තව පුළුවන් නම් ඒවායේ කාලය හා ගාන කියාද කියලත් කියන්න.............තව ලංකාවේ මේ subject එකට තියෙන ජොබ් ගැනත් ඒවායේ salary ගැනත් පොඩ්ඩක් කියනවද