ෆයිනෑන්ස් කරනවා කියපු නිසා සරලව දාන්නෙ
වෙබ්සයිට් එකක් කියන්නෙ files සෙට් එකක් සහ database එකක් තියෙන්න ඕන. තව images වගේ ලොකු ෆයිල් වෙනම හොස්ට් කරලා තියෙන්න පුලුවන් ඒව එහෙමත් හරියට බලලා ගන්න ඕන
ඩේටාබේස් එකක් නැති සයිට් තියෙන්නත් පුලුවන්
මට හිතෙන්නෙ මෙහෙම කරා නං හරි
දැනට කරන එවුන්ගෙන් ලේටස්ට්ම ෆයිල්ස් ටිකයි
ඩේටාබේස් එකක් තියේ නං ඒකයි
මේ සයිට් එක වෙන තැනක හොස්ට් කරන්න සම්පූර්ණ step by step guide එකකුයි ඉල්ලගන්න. මොකද සාමාන්‍යෙන් නොකරන ස්ටෙප් එකක් එහෙම එවුන් කරලා තියනවා නං ඊලඟට කරන්න ඉන්න එවුන්ට ගොඩ දාන්න හෙන කට්ටක් කන්න වෙනවා. ඒක නිසා සේරම ස්ටෙප් ටික තියන එක වැදගත්
මේ වැඩේ සමහරවිට පොඩ්ඩක් සංකීර්න වෙන්න පුලුවන්. සමහරවිට වෙබ්සයිට් එක react වගේ එකකින් කරලා තියේ නං ආපහු සයිට් එකට උඹලට වෙනසක් කරගන්න ඕන උනොත් source files ටිකයි build instructions ටිකයිත් ඉල්ල ගන්න ඕන
මොනචා හරි වෙනසක් කරලා rebuild කරන්න වගේ වෙන ටෙක්නොලොජි එකකින් සයිට් එක කරලා නං ඒවත් හරියට අහගන්න
අරුන් කම්පැනිය වහන්න කලින් ඉක්මනට වෙන කම්පැනියක් සෙට් කරගනින් එතකොට මොනවා හරි අවුලක් ගියත් කලින් එවුන්ව කන්ටැක් කරලා ගොඩදාන්න පුලුවන්
තව සයිට් එකේ ඩොමේන් එක (abc.com) වගේ තියන එක සයිට් එක දැන් හදපු එවුන් නං අරගෙන තියෙන්නෙ ඒකත් උඹලගෙ නමට ට්‍රාන්ෆර් කරගනින් තව SSL Certificates එහෙම අරන් තියේ නං ඒවත් ට්‍රාන්ස්ෆර් කරගන්න ඔය වගේ සයිට් එකේ පේමන්ට් ගේට්වේ අනං මනං තියේ නං ඒවත් හරියට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන
තව google analytcs, login with google, social media integration එහෙම කරලා තියනවා නං සහ ඒව කරලා තියෙන්නෙ දැන් කරන එවුන්ගෙ එකවුන්ට් එහෙම යූස් කරලා නං ඒව ඉල්ලගන්න හරි උඹලගෙ එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න හරි ඕන