Web Development අයියලාගෙන් පොඩි උපදෙසක් ඕනේ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මේකයි සීන් එක. මන් දැන් වැඩ කරන company එකේ website එක කරන company එක වහනවා කියල letter එකක් ආවා. අපිට කියල තියනවා web site එක වෙන service provider කෙනෙක්ට transfer කර ගන්න කියල . කොහොමද බන් ඕව කරන්නේ . අපේ website එක මුල ඉදන් අලුතෙන් හදන්න වෙනවද . අපේ ලොක්ක මගෙන් අහනවා මොකද කරන්නේ කියල
    @siri_ayya @Nadun26 උපදෙසක් දියන්
     
    • Like
    Reactions: Nadun26 and kinkon

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    අලුතින් හදන්න දෙයක් නෑ. දැනට වෙබ් එක maintain කරන company එකෙන් website එකේ files ටිකයි database එකක් තියනවා නම් ඒකයි අරගෙන අලුත් host එකකට දාගන්න..

    @Nadun26 ට උදව් කරන්න පුළුවන් වෙයි ඕක ගොඩ දාගන්න.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඔයාලටම hosting space එකක් අරන් transfer කරගන්න. maintenance update කරන්න ඕනි උනාම web developing company එකකට දෙන්න
    කොහොමද බන් මේක කරන්නේ ? පොඩ්ඩක් කියල දියන්කෝ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Site එකෙයි, DB එකෙයි බැකප් එකක් ඉල්ලගනින්....ඉල්ලගෙන restore කරපන් වෙන හොස්ට් එකක් අරන්...:yes:

    දන්නැත්තම් කාට හරි දන්න කෙනෙකුට බාර දෙන්න වැඩේ... මේන්ටෙනන්ස් කරන් යන්න...

    හොදට ගෙවන්න පූලුවන් නම් මට දීපන් මම කරලා දෙන්නම්:lol:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Site එකෙයි, DB එකෙයි බැකප් එකක් ඉල්ලගනින්....ඉල්ලගෙන restore කරපන් වෙන හොස්ට් එකක් අරන්...:yes:

    දන්නැත්තම් කාට හරි දන්න කෙනෙකුට බාර දෙන්න වැඩේ... මේන්ටෙනන්ස් කරන් යන්න...

    හොදට ගෙවන්න පූලුවන් නම් මට දීපන් මම කරලා දෙන්නම්:lol:
    මන් ඇහැවුවා බන්. ලංකාවේ company එකකට දෙන්න බයයි ලු:lol: . මෙහෙම එකක් හොයල දෙමු කියන්නේ කරන් යන්න:no:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමද බන් මේක කරන්නේ ? පොඩ්ඩක් කියල දියන්කෝ
    update යනවද website එකේ නිතර. දැන් තියෙන bandwidth එකත් බලන්න. දැන් කරන company එකෙන් ඇහුවත් උන් කියයි ගැලපෙන host capacity එකක්.
    https://www.racknerd.com/BlackFriday/, namecheap.com ලගෙන් ගන්න space එක.

    domain එක ඔයාලගෙ acc එකක නෙමේනම් තියෙන්නෙ. Cloudflare එකේ account එකක් හදල ඒකට transfer කරගන්න.acc හදල දැන් web එක කරන company එකෙන් ඉල්ලන්න transfer එක කරන්න කියල. එහෙන් approve එක දුන්නම් ඔයාගෙ පැත්තෙන් domain එක add කරගන්න පුලුවන්. උන්ටම කිව්වත් කරල දෙයි point කරන එක.
     
    • Love
    • Like
    Reactions: jzx and ranatheman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    update යනවද website එකේ නිතර. දැන් තියෙන bandwidth එකත් බලන්න. දැන් කරන company එකෙන් ඇහුවත් උන් කියයි ගැලපෙන host capacity එකක්.
    https://www.racknerd.com/BlackFriday/, namecheap.com ලගෙන් ගන්න space එක.

    domain එක ඔයාලගෙ acc එකක නෙමේනම් තියෙන්නෙ. Cloudflare එකේ account එකක් හදල ඒකට transfer කරගන්න.acc හදල දැන් web එක කරන company එකෙන් ඉල්ලන්න transfer එක කරන්න කියල. එහෙන් approve එක දුන්නම් ඔයාගෙ පැත්තෙන් domain එක add කරගන්න පුලුවන්. උන්ටම කිව්වත් කරල දෙයි point කරන එක.
    Thanks machan(y)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මේන්ටෙන්ස් වින්ඩෝ එකක් හදලා . ක්ලයන්ට්ලා නොටිෆ්යි කරලා ඩවුන් ටයිම් එකක් අරන් ඇප් එකයි ඩ්බී එකයි බැකප් කරලා වෙන හොස්ට් එක්ක රිස්ටෝ කරන්න . Dns වෙනස් කරන්න .

    ඉස්සලම ලයිව් තියන කොට සැන්ඩ් බොක්ස් ( vmware , බෙයාමෙටෙල්, aws ෆ්‍රී සවර් එක්ක වගේ) එක්ක කරලා බලපන් ලොකල් හොස්ට් එක්කට පොයින්ට් කරලා බඩු වැඩද කියලා . ඔක්කම ෆන්ක්ශන් වෙනවනම් අලුතෙන් ඉන්ෆ්‍රා එකක් අලුත් හොස්ට් එකේ හදලා ඕනේ සොෆ්ට්වෙයර් දාල අර ඩවුන ටයිම් එක අරන් බැකප් ඇන්ඩ් රිස්ටෝ කරපන් .
     
    :baffled:
    මොන අප්‍රබන්ශයක් ද බන් මේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මන් ඇහැවුවා බන්. ලංකාවේ company එකකට දෙන්න බයයි ලු:lol: . මෙහෙම එකක් හොයල දෙමු කියන්නේ කරන් යන්න:no:

    ලංකාවේ උන් තමයි ගූගල් එකේ ඒවත් කරලා දෙන්නේ :rofl:

    උඹ මොන රටේ ද?
     
    • Haha
    Reactions: Ras Al Gul

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    uba it nemeda

    ehenam hodama wade karana company ekak hire karna eka.
    or ekek
    මන් finance බන් . ලොක්ක හිතන් ඉන්නේ මට excel පුළුවන් නිසා web hosting නුත් දන්නවා කියල :lol:

    ලංකාවේ උන් තමයි ගූගල් එකේ ඒවත් කරලා දෙන්නේ :rofl:

    උඹ මොන රටේ ද?
    ඉස්කොට්ලන්තේ
    ------ Post added on Sep 7, 2023 at 8:43 PM