Section 2
Introduction to HTML
HTML Tags
https://developer.mozilla.org/en-US/docs/Web/HTML/Element
Generate Lorem Ipsum Texts
https://www.lipsum.com/feed/html
Another Imsum Texts
https://www.broipsum.com/
AI වලින් සෑහෙන දෙයක් කරන්න පුලුවන්. එත් ඉතින් බේසික් දන්නෙ නැතුව මුකුත් කරන්න බෑ. color එකක් වත් වෙනස් කරගන්න බෑනෙ. එව අයිත් අහපුවම එක්කො මුලු කෝඩ් එකම ලියනව. ඊට පස්සෙ ලිමිට් වෙනව. නැත්නම් ඒ පාට් එක විතරක් වෙනස් කරන්න කිව්වාම එවන කෝඩ් එක කොතනද වෙනස් කරන්න ඕනෙ මොන ටිකද රිප්ලේස් කරන්න ඕනෙ කියල හොයා ගන්න බෑ. නිකන් වෙලාව යනව විතරයි. බේසික් දැනගෙන ඉන්න ඕනෙ මොනා කරන්නත්Adow mihicherub moko hitjanne AI gana?
Web development walata ?