මීට අවුරුදු 4කට විතර කලින් පටන් ගත්ත Dr. Angela Yu ගේ The Complete Full-Stack Web Development Bootcamp course එකෙන් පස්සෙ HTML ටික ඉවර කරගත්තෙ අදයි සින්හලු.
හරිම වේගෙන් ඉගෙනගෙන ඉතින් අවුරුදු 4ක්ම ගිහින්. නූලෙ හිටපු @Honda.putha හොයාගන්නත් නෑ. කිරියෙ අලුත් updates වලින් පස්සෙ එකම නූල තනියම අප්ඩෙට් කරන්න බෑනෙ. අමාරුවෙන්හරි HTML ටික ඉවර කරගත්ත සතුටට අලුත් නූලක් දැන්මෙ.
කොහොමහරි තව අරුදු 4ක් යන්න කලින් CSS ටික ඉවර කරන්න ඕනෙ ඉතින්. 
Digital earnings වලින් පස්සෙ සම්පූර්ණයෙන්ම physical earnings වලට මාරු උනානෙ. අඩුම දැන් digital product එකක්වත් sell කරන්නෙ නෑ. ආයිත් පොඩ්ඩක් ඒ පැත්තට බර දෙන්න හිතන් තමා මේක ආයිත් පටන් ගත්තෙ.
කොහොමහරි Bootcamp එකේ section 4ක් complete කලා. තව 38ක් තියෙනව.
HTML වලින් විතරක් ගහපු සයිට්. (web development වලටම හදපු profile එකෙන්මයි තියෙන්නෙ)
https://johndoesl.github.io/portfolio-html/
https://johndoesl.github.io/nota-html/
ඉස්සරහට වෙලාව තිබ්බොත් ඉතුරු section ටිකත් කරනව කොහොමහරි.

eyeth eth udemy eke sinhala ekak dakala buy kala,