ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචන්ලා මමත් adsl 512 එකෙන් web family එකට මාරු උනා. අද තමා activate උනේ..

    දැන් මචන්ලා 40GB data count එක තියෙන්නෙ අද ඉඳල ලබන මාසේ 9 වෙනිදා වෙනකම්ද නැත්නම් මේ මාසේ 31 වෙනකම්ද?
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ජින්තුවා;18014971 said:
    මචන්ලා මමත් adsl 512 එකෙන් web family එකට මාරු උනා. අද තමා activate උනේ..

    දැන් මචන්ලා 40GB data count එක තියෙන්නෙ අද ඉඳල ලබන මාසේ 9 වෙනිදා වෙනකම්ද නැත්නම් මේ මාසේ 31 වෙනකම්ද?

    මේ මාසේ 31 වෙනකම් Machan.. Monthly Quota ekane.
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    package maru karaddi nam okun dawas gaana ganan karala ban data denne ban.mama web surfer eken web pro ekata maru unamath un ithuru wela thibuna dawas gaanen 85(gb) divide karala dunne ban.ubalata kohomada danne na habai
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජින්තුවා;18015038 said:
    මට data monitor කරන්න හොඳ app එකක් කියපන්කො, du meter හොඳයිද?

    netlimiter use karala speed eka limit karapan mchn nattan youtube wage ehema giyama dawasen 2gb wage ivarai.
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ජින්තුවා;18015038 said:
    මට data monitor කරන්න හොඳ app එකක් කියපන්කො, du meter හොඳයිද?

    :yes: du meter ela,thawa networx ekath hodai and eka free
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    maseta thiyena ithuru davas gaanata anuva thamai oyata data capacity eka hambuvenne.

    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage

    ooken balaganna puluvan eeka.

    netlimiter kiyana software eka use karanna eeken puluvan limit karanna wagema data yana application ha e pramana balagannath

    register වෙන්න යනකොට මෙහෙම මඟුලක් එනවනෙ බන් "There is no such adsl user in our records"
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ජින්තුවා;18015038 said:
    මට data monitor කරන්න හොඳ app එකක් කියපන්කො, du meter හොඳයිද?

    networx best machn :)

    EBlyX83.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජින්තුවා;18015132 said:
    register වෙන්න යනකොට මෙහෙම මඟුලක් එනවනෙ බන් "There is no such adsl user in our records"

    sampurana adsl user name ekama denna oona na. @ valata mehain thiyena kotasa vitharak denna.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජින්තුවා;18015220 said:
    The username or password you entered is incorrect. Please check and re–enter the correct one

    slt එකෙන් මගේ username, pw මාරු කරලද?

    oyaa mulin register vuna da e link eke? register velaa e password eken log venna. capital simple ehema hariyata type karanna.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජින්තුවා;18015267 said:
    කලින් තිබුනෙ 512 එක බන්, අද තමා web family එකට මාරු උනේ.. register වෙන්න බෑනේ බන්.

    call ekak deela ahala balanna eyalagen. thama package eka maru karala naththum ithin register venna baruva athi