Mitto Web Family Plus ekath re 12am passe Unlimited da? ඔන්න TV එකේ speed test එකක් කරලා දැම්මා. Apple TV OS එකේ speed test app එක දාල තියෙන්නෙ. මෙහෙ රෑටයි දවල්ටයි කියල නැහැ, කොහොමත් unlimited. speed එකත් consistent. බලලා වැලලියන් පොන්නයෝ.