Web Hosing එක ලියාපදිචි කරන්න ඕනේමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Web Hosing එක ලියාපදිචි කරන්න ඕනේමද ?

    මචන්ලා මම Web Hosting එකක් හදාගෙන යනවා. ඉස්සරහට අඩුවවට VPS එහෙමත් දෙන්න පුලුවන් වෙයි උබලට. ඒක නමේ මට දැන ගන්න දෙයක් තියෙනවා මම දැකලා තියෙනවා සමහර ලංකාවේ Hosting වල ලියාපදිංචි අංකයක් තියෙනවා. ඒක ගන්න එක අනිවාර්යද ?

    අවුරුදකට කීයක් විතර යනවද ඕක ලියාපදිංචි කරන්න වගේම ඕක ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ ?
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන්ලා මම Web Hosting එකක් හදාගෙන යනවා. ඉස්සරහට අඩුවවට VPS එහෙමත් දෙන්න පුලුවන් වෙයි උබලට. ඒක නමේ මට දැන ගන්න දෙයක් තියෙනවා මම දැකලා තියෙනවා සමහර ලංකාවේ Hosting වල ලියාපදිංචි අංකයක් තියෙනවා. ඒක ගන්න එක අනිවාර්යද ?

    අවුරුදකට කීයක් විතර යනවද ඕක ලියාපදිංචි කරන්න වගේම ඕක ගන්න මොනවද අවශ්‍ය වෙන්නේ ?

    පොඩ්ඩක් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් අහලා බලපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    පොඩ්ඩක් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් අහලා බලපන්

    Web Hosting කියන එක උන්ට තේරුම් කරන්න ලොකු කට්ටක් කන්න වෙයි පට්ට මෝඩයෝ නේ බන් ඕවගේ ඉන්නේ
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    පොඩ්ඩක් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගිහින් අහලා බලපන්
    :rofl:
    නදුවා මේකට යන දවසක මටත් කියපන්,මමත් එනවා උඹ එක්ක යන්න
    :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    :rofl:
    නදුවා මේකට යන දවසක මටත් කියපන්,මමත් එනවා උඹ එක්ක යන්න
    :lol:

    ඇයි මචන් විහිළු කරන්නේ උබට උදව් කරන්න හදපු නිසාද ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Registration fee Rs. 1000/-

    තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට රේගිස්ටර් කරන්න