Web Hosting Control Panel වල cPanel එක නැතුව free හොද මොකක්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Web Hosting Control Panel වල cPanel එක නැතුව free මොකක්ද හොද, free use කරන්න පුලුවන් security හොද Control Panel මොනවද
    Hestiacp Hodai Machan Man Use karanawa. Onm Install karala denam.

    DirectAdmin Unlimited License eka free denawa ape Hosting ek Offer ekk tiynawa ekn https://lankawebhosting.net/client/index.php?rp=/store/special-offer Oyta onm Order ekk danna. $ 29 dena License eka api free denne.

    DirectAdmin ma wage

    3.png

    2.png

    1.png

    Godak Panel gana man liyala tiynawa vps walata install karganna hati https://lktips.com/category/vps/control-panel/
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    Hestiacp Hodai Machan Man Use karanawa. Onm Install karala denam.

    DirectAdmin Unlimited License eka free denawa ape Hosting ek Offer ekk tiynawa ekn https://lankawebhosting.net/client/index.php?rp=/store/special-offer Oyta onm Order ekk danna. $ 29 dena License eka api free denne.

    DirectAdmin ma wage

    3.png

    2.png

    1.png

    Godak Panel gana man liyala tiynawa vps walata install karganna hati https://lktips.com/category/vps/control-panel/
    mke php my admin nadda mcn...thawa node.js server ehema nadda
     
    • Like
    Reactions: Bobmaly

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    mke php my admin nadda mcn...thawa node.js server ehema nadda
    Extra Features යටතේ තියෙන්නේ phpmyadmin දැක්කේ නැද්ද ? node.js පුලුවන්. Cpanel ගනම් නිසා අපි Web Hosting වලට දෙන්නේ මේ Panel එක. ලංකාවේ විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා අපෙන් Cpanel එකට වඩා ලේසි මේක Cpanel එකේ තියෙන හැම දේම තියෙනවා. අඩු RAM/CPU තියෙන VPS වලටනම් මේක Install කරලා වැඩක් නෑ Slow වෙනවා. ඒ වගේ ඒවාට ගැලපෙන්නේ Vestacp , Hestiacp වගේ ඒවා
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    CentOS + Apache / Nginx නම් CWP දාපන්. (FREE / Pro - $10/year)
    CentOS + Litespeed server රන් කරන්න ඕන නම් CyberPanel දාපන් (FREE)
     
    • Like
    Reactions: Bobmaly

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි බන් vps වලට cpanel දාන්න යන්නේ. Nginx ටිකක් ඉගෙනගත්තනම් ඕක අමුවෙන්ම ගහගන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: Bobmaly

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා මේක හොදද vesta ?

    View attachment 174971
    ඕක හොදයි මම ඕක ගැන ලියල තියෙනවා පොස්ට් කිහිපයක් ලියලා තියෙනවා https://lktips.com/category/vps/control-panel/vestacp/ හැබැයි 2018 ඕක හැක් උණා ඒ වගේම ඔකේ Update එන්නේ නෑ Ubuntu 18.04 යනකම් විතරයි Support Debain 9 , Cent OS 7 යල් පැන ගිය Panel එකක් වගේ php 7.2 විතරයි Support , Cent OS 7 දාලා Install කරනවා නම් php 8.1 එනවා. ඕක Use කරන ගොඩක් අය ඉන්නවා තවමත්

    ඔකේ Fork එකක් තමා hestiacp.com ඕකට වඩා ගොඩක් දියුණුයි එක File Manager , Script Auto Install , multiphp ඇතුළු ගොඩක් දේවල් තියෙනවා security පැත්ත හොදයි , Update නිතර එනවා bug අඩුයි bug ගැන Report කලාම New Update එකක් එවනවා. forum එකෙන් Support හොදයි. මම Use කරනවා lktips සයිට් එක හොස්ට් කරලා තියෙනේ ඒ Panel එකේ.

    මේක Vesta වල fork එකක් https://www.myvestacp.com/ මේක security පැත්ත ඉහලයි කියලා කියන්නේ. Debain 10 , 11 විතරයි Support එක OS එකකට කාලය යොදවන්න ලේසි නිසා එක OS එකකට විතරක් හදනවා කියලා කියන්නේ උන්. මේක හැබැයි hestiacp වල වගේ ගොඩක් Features නම් නෑ
     
    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com

    මොකක්ද බන් ඒ vesta hack සින් එක, හැබැයි vesta එකේ දැනට PHP 7.3.10 වැඩ, මම දැනට use කරන්නේ CentOS Web Panel එකයි vesta එකයි, cPanel දලා තියෙන වෙනම site ටිකකුත් තියෙනවා ඒ හැබැයි security හොද නිසා
     
    Last edited: