Web Hosting help එකක්!
අඩුවට හොස්ටින් ගන්න පුලුවන් මොනවද යාලුවනේ ලන්කාවේ තියන ඒවයින්.
මිල ගනන් එක්ක දැනගන්න ඕන. විශේශයෙන්ම මේ කරුනුත් ඕන.

Up time එක. ? (98%-99%)
Web Space එක.? (10GB+)
Bandwidth එක..? (Traffic Unlimited ඕන)

01. Lankawe Ungen ganna epa.
02. ubata lankawe ungen gannama puke amaruwak thiyanawa nam, peekhosting thama hoda https://www.peekhosting.com/

BecauseSri Lankans

කැමතියි මචන් ඇත්තටම හේතුව දැනගන්න. ඒ තරමටම ලන්කාවේ හොස්ටින් පිරිහෙන්න හේතු මොනවාද මචන්? Peekhost එක හොදද? පාවිච්චි කරලා තියනවා නේද?![]()





You already know how greedy we are. don't you
No I haven't . But owner is (still) active Elakiri member & still I haven't saw any bad review. Hard to say anything bad about him Yet
Who is the owner bro?? Can you please give me the id with link?
If yes, then PM me!
Don't buy web hosting from sri lankans. no disrespect but due to bad service.
1. සමහර වෙලාවට උන් උබේ Files/Domain name තවත් කෙනෙක්ට transfer කරන්න දෙන්නේ නෑ අනම් මනම් බොරු දදා කල් දානවා transfer එක.
2. Support center/Contact center service එක හරිම හෙමින් වැඩ කරන්නේ. හිතපන් උබ මහන්සි වෙලා කරපු සයිට් එකක් වෙන හොස්ටින් එකකට මාරු කරන්න උබ ඉල්ලද්දී උන් ඒක දෙන්නෙම නැති ගානට බයිලා කියද්දී මල පනින්නේ නැද්ද කියලා..? උන් කරන්නේ පුළුවන් තරම් උන්ට domain reserve කරගන්න try කරලා.
3. අපේ උන් තරම් අනෙක් මනුස්සයෙක්ගේ සාර්ථකත්වයට අකුල් හෙලන, හූල්ලන තවත් ජාතියක් නැතුව ඇති... ඒ නිසා කලින් කියුවා වගේ copyrights ගන්න හරි හොරකම් කරන්න හරි ඕනා දෙයක් කරයි.
මම නම් සුද්දෝන්ගේම තමයි deal කරලා තියෙන්නේ, අද වෙනකන් කිසිම අවුලක් නෑ. Hosting partners: GoDaddy, OPENSHIFT, Hostgator, Amazon Web Services, DigitalOcean.
Thanks Machan Advice walata. Sri Lankan Hosting e tharamatama pirihila bawa danagatte dan hariyatama.
Me kiyapu site wala year ekata 15$ wage athi wei neda year 1kata host charges widiyata?
kohe hari Lankawe ekek gaawila innawa nam, ganna epa
Thanks Machan Advice walata. Sri Lankan Hosting e tharamatama pirihila bawa danagatte dan hariyatama.
Me kiyapu site wala year ekata 15$ wage athi wei neda year 1kata host charges widiyata?
