WEB HOSTING HELP .....

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පරන web site එකක web hosting Acc එක වෙනස් කරොත් එකෙ History එක වෙනස් වෙනවද..... Alexa rank වගේ ඒව.... මගෙ web site එක Host කරන්නෙ 00webhost.com එකේ Domain එක Yahoo වලින් ගත්තු එකක්..... 00webhost.com උන් Banner add එකක් දානවා.... ඒක remove කරන්ට තමා ඔනෙ .... 00webhost.com එකේම අලුත් Acc එකක් හෑදුවොත් Domain එකේ history එක නෑතිවෙවිද .......????? http://www.thecashcollector.com/