Web related Ebooks ඕන අය කියන්නෝ...

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Web related Ebooks ඕන අය කියන්නෝ...

වෙබ් අඩවි නිර්මාණකරනය ගැන හා සංවර්ධනය සම්බන්දව eBOOKs ඕනෙ අය ඉන්නවනම් මට PM කරන්න..මෙතන දැම්මොත් spamcheck කියන ඇඩ්මින් යකා නටයි.:angry::angry::angry:
 
  • Like
Reactions: IShyam

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මෙන්න මෙතනින් බාගනිල්ලා..http://sinhalapress.blogspot.comමට එපා වෙනව ඕයි :lol: හැමෝටම රිප්ලයි දාල...අනේ මන්ද මේ ලංකාවෙ මිනිස්සු තමන්ගෙ වැඩේ කරගත්ත මාරු..:no::no::no: අඩුම ගානෙ බම්ප් එකක්වත් තියල යන්න තරම් කෙලිහි ගුණයක් නෑ..EbooKS නම් තියෙනව බර ගානක්. ටික ටික එළියට දාන්නම්කෝ..ඉල්ලන්න මොනවද ඕනෙ කියල. වෙබ් එකෙන් බාන්න ගියොත් හතර වගේ රස්තියාදු ගහලත් බෑ හොයාගන්න ඔක්කොම LINKS BAN කරල..:lol::lol::D

request-ebooks.jpg