මචන්ල මම වෙබ් සයිට් එකක් හදන්න හිතාගෙන ෆ්රී Template එකක් Download කර ගත්තා.
එත් ඒක එඩිට් කරන්න මොකද්ද හොද software එක. මම ඒක Dreamweaver එකේ ඔපන් කලාට එලිමන්ට් අවුල් ගිහින් නෙ පේන්නෙ .
මම කොහොමද එක website වීව් එකේ පේන විඩියට තියාගෙන එඩිට් කරන්නෙ ?
මොකද්ද හොද සොෆ්ට්වරෙ එක?
Please help මචන්ලා
Dreamweaver ඔපන් කලාම මෙ වගේ එන්නෙ