Web Site වැඩ්ඩොන්ට

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ල මම වෙබ් සයිට් එකක් හදන්න හිතාගෙන ෆ්‍රී Template එකක් Download කර ගත්තා.
    එත් ඒක එඩිට් කරන්න මොකද්ද හොද software එක. මම ඒක Dreamweaver එකේ ඔපන් කලාට එලිමන්ට් අවුල් ගිහින් නෙ පේන්නෙ .
    මම කොහොමද එක website වීව් එකේ පේන විඩියට තියාගෙන එඩිට් කරන්නෙ ?
    මොකද්ද හොද සොෆ්ට්වරෙ එක?

    Please help මචන්ලා

    Dreamweaver ඔපන් කලාම මෙ වගේ එන්නෙ
    1661246557198.png
    1661246557198.png
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    VS code hodai eth uba lokuwata coding karanne nathnan customize vitharanan karanne Notepad++ daganin (eka light weight) eta passe website preview eka ganna browser ekakin website eka open karaganin..
    eta passe code editor eken mona hari edit karala browser eka refresh karala 1st aathal eka ganin...
    eta passe digatama wade karan palayan