Web Site Help

Phenol

Banned
May 14, 2015
255
41
0
Site name eka brand ekak unot mula idalama brand promotions karana one
company ehekata wage nam hodai

me wage location ekak promote karana nam itin aniwa location+in sri lanka
wage domain ekak ganna one

සයිට් එකට වීඩියෝ දාල එකෙන් සල්ලි උපද්දවන්නේ කොහොමද සහෝ ? යු ටියුබ් හරහා ඒවා බලල එකෙන් ලැබෙන සල්ලි ද ? or සයිට් එකේ වීඩියෝ බලනවට ගානක් අය කිරීමෙන්ද ?
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    සයිට් එකට වීඩියෝ දාල එකෙන් සල්ලි උපද්දවන්නේ කොහොමද සහෝ ? යු ටියුබ් හරහා ඒවා බලල එකෙන් ලැබෙන සල්ලි ද ? or සයිට් එකේ වීඩියෝ බලනවට ගානක් අය කිරීමෙන්ද ?

    site ekata video dala eken salli hamba karana ba kollo

    site ekata video dana eken balaporothu wenne traffic eka genna ganna eka

    tourist la unat dan kelinma video tamai illane

    itin video eka hit unot aniwa oya kiyana gamata visitors la enawa

    itin ea video ekata ea patte tiyena mokak hari hotel ekak hari place ekak hari add karana puluwan ehema add karnawata hotel eken ganak illa ganna puluwan

    site eka haraha ena inquries walin comission ekak tiyagena hotel walata suddo dannat puluwan

    mewa karanna nam web site eka hit wenna one

    web site eka hit wenna one social media promotions, video youtube dala eke promotions karana one
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    දන්නා කෙනෙක් මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්න පුලුවන්ද ?
    1. අපි සයිට් එකක දාන්න මුලින්ම වීඩියෝ එක කරලා එකට හඩ කවන එකද හොද ? එහෙම නැත්නම් වීඩියෝ කරන වෙලාවේදීම එකේ විස්තරෙත් කටහඩින් දාගෙන යන එකද හොඳ ?
    2. English වලින් වීඩියෝ එක කරන එක වඩා හොදයි නේද ? මොකද පස්සේ එක එක භාෂාවල ub දාන්නත් පුළුවන් නේද ?

    3. අපි කරන වීඩියෝ එකකට පැහැදිලි කිරීමක් සදහා ඉතිහාසය ගැන සදහන් පරණ foreign films වල පොඩි කොටසක් (මිනිත්තු 1 ක් 2ක් වැනි ) ගනිද්දී අවසර ගන්න ඕනද ? ගන්න ඕන නම් කාගෙන්ද ?