මචන්ලා මම පොඩියට කාලෙක ඉඳල බිස්නස් 1ක් කරගෙන යනවා.ගොඩක් gift වලට ඕන කරන බඩු තමා sale කරන්නේ.
මේ තියෙන්නේ fb link එක https://www.facebook.com/newgiftshop
ඉතින් මට ඕන කරලා තියෙනවා පොඩි web site 1ක් කර ගන්න.මට මේක අලුත් විදියකට,හොඳටම කර ගන්න ඕන.ඇත්තටම මට ඔය ගැන දැනුමක් නම් නැහැ.ලොකු මුදලක් යට කරන්නත් අමරුය්. web site කරන යාලුවෝ ඕන තරම් එළකිරියේ ඇති.සාමාන්යෙන් මේක කර ගන්නේ කොහොමද,කීයක් වගේ යොදවන්න වෙයිද කියල පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ.
web site කරන අය ඉන්නවනම් තමන් කරපු සාම්පල් site මොනව හරි තියෙනවනම් දැම්මොත් අදහසක් ගන්න ලේසි වෙය්.
ජය වේවා ....................

BUMP!!!!!!!!!!!!!!!!!!
( thama podi ekaa ithing.. )