Web to PDF කාගේවත් උදවු නැතිව.
උබල මෙක දන්නවත් ඇති, ඒත් ලගදි මට හම්බුනා මේක දන්නෙ නැති එකෙක්. ඒකයි දාන්නේ නොදන්න අයට දැනගන්න.ඔය ඉන්ටර්නෙට් යද්දි අවස්ස වෙන වෙබ් සයිට් PDF එකක් කරල save කරගන්න වෙබ් ටූල් පාවිච්චි කරනව ඇතිනෙ. එහෙම නැතුව කරන විදියක් මම කියන්නෙ දැන්.

- Google Chrome එක ඇරල කැමති Web Site එකකට යන්න. ගිහින් Web Page එක උඩ right click කරල Print... දෙන්න.
- දැන් එයි Print Page එක. ඕකෙ Destination එක විදියට Save as PDF තෝරන්න.
- පස්සෙ PDF එක save කරගන්න කැමති තැනකට.
Last edited: