Web Traffic - Websyndic වලින් වෙබ් වලට නිකන්ම Traffic ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Web Traffic - Websyndic වලින් වෙබ් වලට නිකන්ම Traffic ගන්න

    හරි අද මම කියලා දෙන්නේ බ්ලොග් වලට වෙබ් වලට නිකන් Traffic දෙන වෙබ් සයිට් එකක් ගැන. (මම මිට පෙරත් මෙහෙම එකක් දුන්නා Hitleap කියලා) මේ වෙබ් සයිට් එකේ නම Websyndic

    websyndic.jpg

    1.මුලින් ම මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා Reg වෙලා Account එකක් හදා ගන්න. http://www.websyndic.com Register උනාට පස්සේ ඔයාට Mail එකක් එනවා එකේ තියෙනවා Link එකක් එක ක්ලික් කරලා හදපු Account එක සක්‍රිය කරගන්න.

    2. දැන් Account එක හදන් ඉවරයි නේ ඊළගට සයිට් bar එකේ තියෙන Earn Credits ක්ලික් කරන්න. එකේ තියෙන Start Viewer කියන එක ඔබන්න. වෙන tab එකක් Open වෙලා ස්වයංක්‍රියව එක එක සයිට් වලට යන්න ගන්නවා. එහෙම සයිට් වලට යනකොට තමයි ඔයාටත් මේ සේවාව බාවිතා කරන්න Cash ලැබෙන්නේ. මේ වැඩේට ගොඩක් Data යනවා ඒක නිසා මේ වැඩේට VPS එකක් බාවිතා කරනවනම් හොදයි

    websyndic-earn-credits.png

    3. දැන් එකතු වෙන Credits Websyndic වෙබ් සයිට් එකේ උඩ පෙන්වනවා. Total Credits කියලා තියන්නේ ඒ Credits තමයි. ( මගේ ගිණුම හදනකොට free 200 තිබුණා )

    Websyndic-total-credits.png

    4. දැන් සයිට් bar එකේ තියෙන My සයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ එතන තියෙන add Web Site ඔබලා එතනට ඔයාගේ වෙබ් / බ්ලොග් ඕන එක්ක Link දාලා add කරගන්න එතකොට ටික වෙලාවකින් Traffic එක හබ්බෙයි. (මමනම් පැයකට 10000 වගේ ගෙන්න ගත්තා.)

    websyndic-my-sites.png

    Source http://lktipsblog.blogspot.com/2015/04/websyndic-traffic.html

    හැමෝමට මේක වැඩක් උනානම් රේප් , bump එකක් දාගෙන යන්න
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Oya traffic wadak na bn. Organic traffic newei. Godak ewun ge javascript disable karala thiyenneth.

    infolinks කරනවනම් හොදයි කියලා සමහරු කියනවා මේ traffic
     
    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door
    infolinks කරනවනම් හොදයි කියලා සමහරු කියනවා මේ traffic

    Dan oya points ganna sites visit karanawa ne bps eka thru. Anith ayath okama thamai karanne. Traffic awata goals naha, events naha, ads click karanne naha.[/size]
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Dan oya points ganna sites visit karanawa ne bps eka thru. Anith ayath okama thamai karanne. Traffic awata goals naha, events naha, ads click karanne naha.[/size]

    ow macho eka atha. Alexa.com ek Rank eka ehala dagana wada waganm Puluvn. Gobal Rank eka adu karganna Puluvn, thawa fiver gig walata mavagen monvda karanna Puluvn kiyalla karana akattiya kiyanawa. man nm fiver karanna naha. fiver karana un mahama traffc vikunnawa sudanta kiyala hena lori talk ban gahanna. un vps 100 - 400 aran lu karanna kiyala kiyanna
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?

    :P:P