Web Traffic - Websyndic වලින් වෙබ් වලට නිකන්ම Traffic ගන්න
හරි අද මම කියලා දෙන්නේ බ්ලොග් වලට වෙබ් වලට නිකන් Traffic දෙන වෙබ් සයිට් එකක් ගැන. (මම මිට පෙරත් මෙහෙම එකක් දුන්නා Hitleap කියලා) මේ වෙබ් සයිට් එකේ නම Websyndic
1.මුලින් ම මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා Reg වෙලා Account එකක් හදා ගන්න. http://www.websyndic.com Register උනාට පස්සේ ඔයාට Mail එකක් එනවා එකේ තියෙනවා Link එකක් එක ක්ලික් කරලා හදපු Account එක සක්රිය කරගන්න.
2. දැන් Account එක හදන් ඉවරයි නේ ඊළගට සයිට් bar එකේ තියෙන Earn Credits ක්ලික් කරන්න. එකේ තියෙන Start Viewer කියන එක ඔබන්න. වෙන tab එකක් Open වෙලා ස්වයංක්රියව එක එක සයිට් වලට යන්න ගන්නවා. එහෙම සයිට් වලට යනකොට තමයි ඔයාටත් මේ සේවාව බාවිතා කරන්න Cash ලැබෙන්නේ. මේ වැඩේට ගොඩක් Data යනවා ඒක නිසා මේ වැඩේට VPS එකක් බාවිතා කරනවනම් හොදයි
3. දැන් එකතු වෙන Credits Websyndic වෙබ් සයිට් එකේ උඩ පෙන්වනවා. Total Credits කියලා තියන්නේ ඒ Credits තමයි. ( මගේ ගිණුම හදනකොට free 200 තිබුණා )
4. දැන් සයිට් bar එකේ තියෙන My සයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ එතන තියෙන add Web Site ඔබලා එතනට ඔයාගේ වෙබ් / බ්ලොග් ඕන එක්ක Link දාලා add කරගන්න එතකොට ටික වෙලාවකින් Traffic එක හබ්බෙයි. (මමනම් පැයකට 10000 වගේ ගෙන්න ගත්තා.)
Source http://lktipsblog.blogspot.com/2015/04/websyndic-traffic.html
හැමෝමට මේක වැඩක් උනානම් රේප් , bump එකක් දාගෙන යන්න

Last edited: