Website එකක් Market කරගන්න (Help)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    මචන් ikman එක වගේ Online Buying & Selling සයිට් එකක් Market කරන්න විදිහක් කියපන්කෝ. අපි Promotion එකක් කරා FB එකේ, Site එකේ Ad එකක් දැම්මොත් රුපියල් 5000 දෙන. FB එකේ Boost එකට 5000යි, Cash Prize එකට 5000යි. ඒක පට්ට Unsuccessful...! මාර අවුලෙන් ඉන්නේ ඒ නිසා.

    මචන් උදව්වක් විදිහට අපිට Next Step එක විදිහට කරන්න පුලුවන් Marketing වැඩක් කියහන්කෝ. Youtubers ලයි, TV එකේ Ads දාන එකයි මේ වෙලාවේ අපේ Budget එකත් එක්ක Practical නෑ. ඒ වගේ ලොකු Budget වැඩක් නැතිව අපිට කරන්න පුලුවන් මොනවගේ දේවල්ද බං?

    මචන් ලොකු උදව්වක් ආහ් කවුරුහරි මොනවහරි කියනවනම්...!
     
    • Like
    Reactions: Master malli

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    mae tike fastma selling product ekak fb eke ad dapan.ube page eka ad danna epa product eka ad dapan.hariyata niche eka and customersla target karapan campaign eke.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි බං ඉක්මන් වගේ එකක් ආයේ කලේ? එතනම ෆේල්නේ උබල.

    ඔන්න උබට ලොකු මිඩියා නෙට්වර්ක් එකක් තියෙනවනම් හිරු දෙරණ වගේ නිකන් එහෙම එකක් කලත් අවුලක් නෑ. මොකද ප්‍රමෝෂන් වලට සල්ලි යන්නේ නෑනේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Options:
    1) Ads
    2) SEO
    3) Offline marketing like distributing leaflets in companies etc…
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    In addition to that අපේ Content Creation එහෙම පට්ට. ඒක නිසා අපි දාන Posts, Videos වල Standard වල අවුලක් නෑ. අපිටවත් තේරෙන්නේ නෑ කොහොමද Traffic එක ගෙන්වන්නේ කියලා. Site එකේ User Experience එකත් Ikman එකට වඩා සුපිරි. එතන අවුලකුත් නෑ.

    Podda podda thamai machan nagitinna one. eka para success wenna ba.
    ow eka aththa. eth mechchara amaru wei kiyala hithuwe na
    ------ Post added on Aug 9, 2021 at 3:29 PM

    mae tike fastma selling product ekak fb eke ad dapan.ube page eka ad danna epa product eka ad dapan.hariyata niche eka and customersla target karapan campaign eke.
    me pata cetegory wise ads danna kiyala baluwe
    ------ Post added on Aug 9, 2021 at 3:30 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    In addition to that අපේ Content Creation එහෙම පට්ට. ඒක නිසා අපි දාන Posts, Videos වල Standard වල අවුලක් නෑ. අපිටවත් තේරෙන්නේ නෑ කොහොමද Traffic එක ගෙන්වන්නේ කියලා. Site එකේ User Experience එකත් Ikman එකට වඩා සුපිරි. එතන අවුලකුත් නෑ.
    Itin ochchara age keranne nathuwa daapan site eke..umba danuth marketing ne keranne 🤭😂
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    ඇයි බං ඉක්මන් වගේ එකක් ආයේ කලේ? එතනම ෆේල්නේ උබල.

    ඔන්න උබට ලොකු මිඩියා නෙට්වර්ක් එකක් තියෙනවනම් හිරු දෙරණ වගේ නිකන් එහෙම එකක් කලත් අවුලක් නෑ. මොකද ප්‍රමෝෂන් වලට සල්ලි යන්නේ නෑනේ
    client kenekta karana ekk ban. api thama client ta ona widihata site eka haduwe and marketing karanne

    Itin ochchara age keranne nathuwa daapan site eke..umba danuth marketing ne keranne 🤭😂
    marketing karanawanam mama kelinma post eke site eke nama danawaneh :angry: sirawata e wage dekai panahe marketing karanna one na. mata sirawatama help ekk ganna one. ekai ahuwe
    ------ Post added on Aug 9, 2021 at 3:33 PM

    Advertising ගැන focus කරන්න එපා බන්..කස්ටමර්ට දෙන සර්විස් එකේ කොලිටිය වැඩි කරපන්
    user experince nui ape service ekai patta. apita traffic eka genna ganna thama dan one
    ------ Post added on Aug 9, 2021 at 3:33 PM

    SEO thama ithin hondama eka.
    SEO hadagena yanawa. SEO eka paththak witharai neh. apita meka tkk minissu atharata yawanna hoda campaign ekk nadda?
    ------ Post added on Aug 9, 2021 at 3:34 PM
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    oya hiru eke renoth patan gaththe site ekak. oka den thiyanavada. lankave samara site load vena kota ghilla nala kala bila enna puluwan
    broh site eke user experience eka maru. eka newe prashne. apita meka users la atharata yawaganna widihak one. nkn district 25n agents la 25 daaala eyala ads ekathu karanawa... onna oya wage strategies tikk kiyannako
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    anith site valin obalage eka khomada unique venna othanin market karapan
    api ban apita mail ekk dammoth top ad, pin home, urgent ad, me thunama FREE karanawa. ikman eka wage salli ganne na. oka daaala market kara. etha loku success ekk na

    YouTube eka use karahan.
    eth ban youtube eka use karanne kohomada? api ban online buying and selling site ekakneh. echchara practical na neda
    ------ Post added on Aug 9, 2021 at 3:43 PM