මචන් ikman එක වගේ Online Buying & Selling සයිට් එකක් Market කරන්න විදිහක් කියපන්කෝ. අපි Promotion එකක් කරා FB එකේ, Site එකේ Ad එකක් දැම්මොත් රුපියල් 5000 දෙන. FB එකේ Boost එකට 5000යි, Cash Prize එකට 5000යි. ඒක පට්ට Unsuccessful...! මාර අවුලෙන් ඉන්නේ ඒ නිසා.
මචන් උදව්වක් විදිහට අපිට Next Step එක විදිහට කරන්න පුලුවන් Marketing වැඩක් කියහන්කෝ. Youtubers ලයි, TV එකේ Ads දාන එකයි මේ වෙලාවේ අපේ Budget එකත් එක්ක Practical නෑ. ඒ වගේ ලොකු Budget වැඩක් නැතිව අපිට කරන්න පුලුවන් මොනවගේ දේවල්ද බං?
මචන් ලොකු උදව්වක් ආහ් කවුරුහරි මොනවහරි කියනවනම්...!

sirawata e wage dekai panahe marketing karanna one na. mata sirawatama help ekk ganna one. ekai ahuwe