Website එකේ Updates කරන්නේ කොහොම ද?

WhItE_DevilLK

Member
Jan 18, 2021
8
3
3
කොහොමද වෙබ් සයිට් එකක් Host කරලා Publish කරාම අපහු අපි එකේ Updates කරන්නෙ...
 
maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    දත්ත මදි

    CMS එකක් මත ගහපු එකක්ද ?
    ස්ටැටික් එකක්ද ?

    වෙබ් සයිට් එක කරල තියෙන්නෙ මොනවගෙන්ද ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    නිතර නිතර අප්ඩේට් වෙන කන්ටෙන්ට් තියන සයිට් එකක්නම් ස්ටැටික් සයිට් එකක් තියාගන්න එක කරදයි.
    එහෙම නැතිනම් ගැටලුවක් නෑ

    කන්ටෙන්ට් අප්ඩේට් කරන්න ඔයාට ඒ Html files edit කරන්න වෙනවා. ඒකට දාගන්න sublime text වගේ හොඳ එඩිටර් එකක්. එහෙම කලාම ඔයාට පුලුවන් වෙනවා html tags සහ content වෙන වෙනම අඳුනගන්න.

    එඩිට් කරද්දි පරිස්සමට එඩිට් කරන්න නැත්තං සයිට් එකේ ස්ට්‍රක්චර් එක අවුල් යන්න පුලුවන් html tags මැකුනොත්.
    පින්තූර දාද්දි relative URLS දාන්න. නැත්තං පින්තූර ඔයාට පෙනුනට විසිටර්ස්ලට පේන්නෙ නෑ..

    ජය....
     
    Ow..School ekakt gahapu site...nitharama update krnn wenawa....thnk youuu!!