Website / Adsense / manage කරන විදියක්???

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Website / Adsense / manage කරන විදියක්???

    මගේ website එකට මං පැති 4කින් විතර posts දාන්න ඉන්නෙ. නිකන් මේම.. programming, education, Facts ඕම කියලා. මං හිතං ඉන්නෙ, cpannel එකෙන් wordpress site 3ක් දාන්න. එතකොට මගේ domain එක abcd.com නම්, programming.abcd.com, education.abcd.com, facts.abcd.com
    ඔහොම කඩන්න හිතන් ඉන්නෙ.. එහෙම කරන එකද හොඳ? මං එහෙම කරන්න හිතන්නෙ ඉතින් මේකයි, එතකොට education එකේ තියෙන posts facts posts එක්ක පටලැවෙන්නෙ නැති හින්දා. වෙනමම door එකකින් ගිහින් බලනවා වගේ එකක්නෙ තියෙනෙ.. එහෙම මං දැම්මොත් කමක් නැද්ද? Adsense වලට ප්‍රශ්නයක් වෙයිද? SEO වලට ප්‍රශ්නයක් වෙයිද? ( එකම DOMAIN එකේ wordpress site 3ක් run වෙනවා,ඇතුලෙ SEO tools run වෙන. එතකොට SEO tools 3k එකම domain එකට.
    කොහොමද හරිම විද්ය? Ideas ටිකක් කියන්නකො ඒක ගැන
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Ekama domain eke karanna
    Sub domain epa
    Rank wenakota sub domain wenama list wenne mata mathaka widiyatanam
    Sure na
    Hoyala balanna
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    එකම ඩොමේන් එකේ තිබ්බම සබ් ඩොමේන් වෙන වෙනම රෑන්ක් වීමෙන් වෙන අවාසිය තියනවා. නමුත් එකිනෙකට වෙනස් title ගණනාවක් එකේ තිබ්බමත් බැලුබැල්මට ටිකක් අවුල් වගේ.
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Ekama domain eke karanna
    Sub domain epa
    Rank wenakota sub domain wenama list wenne mata mathaka widiyatanam
    Sure na
    Hoyala balanna

    එකම ඩොමේන් එකේ තිබ්බම සබ් ඩොමේන් වෙන වෙනම රෑන්ක් වීමෙන් වෙන අවාසිය තියනවා. නමුත් එකිනෙකට වෙනස් title ගණනාවක් එකේ තිබ්බමත් බැලුබැල්මට ටිකක් අවුල් වගේ.


    හරි හරි එහෙනම් වෙන වෙන topics වලට වෙන වෙනම දැම්මනම් හරි නේද. අර එකම එකේ හැම පැත්තම තියෙද්දි traffic එක වැඩි වෙයි කියල හිතලා ඒක බැලුවෙ.. 😂😂😂
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ekama niche eke wage nan same domain eke hadanna naththan subdomain yanna. issra thibba ranking facts newei dan thiyenne. subdomain kadapuhama google algo eken ikmanta owa crawl karala categorized karana seen ekak thiyenne. hithapan ekama site eke health and IT wage thiyenawa kiyala. eka confused ne. web eka mixture ekak wage. main IT thiyala health walata subdoamin ekak haduwama eka piliwelai. oka gana article ekak thibba mata mathaka na dan. godak famous web wala oya subdomain kadana eka karala thiyenne. muladi traffic adu wela eeta passe tikak kal yaddi 1.5x walin wadi wela each niche ekata. reason eka google ekata hoyaganna lesi meke thiyenne health gana kiyala category karala thiyaganna.