Website / Adsense / manage කරන විදියක්???
මගේ website එකට මං පැති 4කින් විතර posts දාන්න ඉන්නෙ. නිකන් මේම.. programming, education, Facts ඕම කියලා. මං හිතං ඉන්නෙ, cpannel එකෙන් wordpress site 3ක් දාන්න. එතකොට මගේ domain එක abcd.com නම්, programming.abcd.com, education.abcd.com, facts.abcd.com
ඔහොම කඩන්න හිතන් ඉන්නෙ.. එහෙම කරන එකද හොඳ? මං එහෙම කරන්න හිතන්නෙ ඉතින් මේකයි, එතකොට education එකේ තියෙන posts facts posts එක්ක පටලැවෙන්නෙ නැති හින්දා. වෙනමම door එකකින් ගිහින් බලනවා වගේ එකක්නෙ තියෙනෙ.. එහෙම මං දැම්මොත් කමක් නැද්ද? Adsense වලට ප්‍රශ්නයක් වෙයිද? SEO වලට ප්‍රශ්නයක් වෙයිද? ( එකම DOMAIN එකේ wordpress site 3ක් run වෙනවා,ඇතුලෙ SEO tools run වෙන. එතකොට SEO tools 3k එකම domain එකට.
කොහොමද හරිම විද්‍ය? Ideas ටිකක් කියන්නකො ඒක ගැන