website payment gateway integration

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් වෙබ් site එකකට payment gateway එකක් integrate කරන්නෙ කොහොමද.....,
    මෙහිදි සලකා බෑලිය යුතු web security දෙවල් මොනවද

    දන්න කියන කෙනෙක් කියල දෙනවද......
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    sampath bank ekekn oka karanna help ekak ganna one man ahala tiyena widihata. ape web site eke danna script ekakda koheda denawa
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    මුලින්ම උබට බැංකුවක් සෙට් කරගන්ඩ වෙනවා. ලෝකල් නම් සම්පත් තමා දන්නා තරමින් අඩුම රේට්ස් තියෙන්නේ. කොහොමාත් මූලික වියදම ලක්ෂයකට කිට්ටුවෙන්ඩ යනවා. බැංකුවට ගිහින් කතාකරන්ඩ ඕනේ.
    එහෙම නැත්තම් පිටරට බැංකුවක් හරි ඒ වගේ සර්විස් දෙන එකක් සෙට් කරගන්ඩ ඕනේ. උදා- paypal, 2co වගේ.. ඒවගේ මූලික ගෙවීමකි නැති තරම්. ඒත් සල්ලි ගද්දි ගානක් කපාගන්නවා. ඔන්ලින්ම රේගිස්ටර් වෙන්ඩ පුළුවන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මුලින්ම උබට බැංකුවක් සෙට් කරගන්ඩ වෙනවා. ලෝකල් නම් සම්පත් තමා දන්නා තරමින් අඩුම රේට්ස් තියෙන්නේ. කොහොමාත් මූලික වියදම ලක්ෂයකට කිට්ටුවෙන්ඩ යනවා. බැංකුවට ගිහින් කතාකරන්ඩ ඕනේ.
    එහෙම නැත්තම් පිටරට බැංකුවක් හරි ඒ වගේ සර්විස් දෙන එකක් සෙට් කරගන්ඩ ඕනේ. උදා- paypal, 2co වගේ.. ඒවගේ මූලික ගෙවීමකි නැති තරම්. ඒත් සල්ලි ගද්දි ගානක් කපාගන්නවා. ඔන්ලින්ම රේගිස්ටර් වෙන්ඩ පුළුවන්.

    Sampath ekenuth gannawa percentage ekak.