website price

dixonlk

Member
Aug 24, 2017
167
9
0
මචන්ලා ලොකු දෙයක් දැන ගන්න ඕන්න වෙබ් සයිට් ගැන

මචන් මන් business එකක් පටන් ගන්න යන්නේ මට එකට වෙබ්සයිට් එකක් ඕන කරනවා ,
eCommerce category එකෙන් wow.lk වගේ හැබැයි ඉන්ටර්නැෂනල් ebay වගේ එකිඋවේ හබැයි මන් ම තමයි items sell කරන්නේ වෙන sellers ල නෑ මේකට කියක් විතර යන්වද වැඩේට ,
security පැත්ත කොහොම්ද ,maintenance එහෙම කොහොමද ,මේ වගේ එකක් හදනකොට නිකන් මොකක් හරි company එහෙකට දිලද හදා ගන්න ඕන ,කවුරු හරි කියන්නකො
bump එකක් හරි දාන් යන්න කොල්ලෙක් ගොඩ එන්න දත කන්නේ
දන්න කෙනෙක් msg එකක් දන්න ,