පත්තරේ ඇඩ් එකක් දාමු.... ෆේස් බුක් එකෙත් ප්‍රොමෝට් පාරක් දාමු
සතියකට සැරයක් එක ඇඩ් දාපු එකෙක් තෝරලා රීලෝඩ් මොනා හරි දෙනවා වගේ එකක් කලා නම් කට්ටිය එනවා
හැබැයි ඉතින් බොරු ඇඩ් චෙක් කරලා අයින් කරන්න වෙනවා
Very difficult to compete with the big players unless you have a good budget for advertising and promotion. If you do not have such a good budget, you may end up with wasting your time and energy. If you really want to do it with a low budget try to specialize in a specific product/service.
tv eke dapan.
pattara wala nam accept karanne nalu classified web
tv ad ekakata bara ganak yai mama hithanne