Website promote

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පත්තරේ ඇඩ් එකක් දාමු.... ෆේස් බුක් එකෙත් ප්‍රොමෝට් පාරක් දාමු
    සතියකට සැරයක් එක ඇඩ් දාපු එකෙක් තෝරලා රීලෝඩ් මොනා හරි දෙනවා වගේ එකක් කලා නම් කට්ටිය එනවා
    හැබැයි ඉතින් බොරු ඇඩ් චෙක් කරලා අයින් කරන්න වෙනවා
     
    • Like
    Reactions: lkzombie

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Very difficult to compete with the big players unless you have a good budget for advertising and promotion. If you do not have such a good budget, you may end up with wasting your time and energy. If you really want to do it with a low budget try to specialize in a specific product/service.
     
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    පත්තරේ ඇඩ් එකක් දාමු.... ෆේස් බුක් එකෙත් ප්‍රොමෝට් පාරක් දාමු
    සතියකට සැරයක් එක ඇඩ් දාපු එකෙක් තෝරලා රීලෝඩ් මොනා හරි දෙනවා වගේ එකක් කලා නම් කට්ටිය එනවා
    හැබැයි ඉතින් බොරු ඇඩ් චෙක් කරලා අයින් කරන්න වෙනවා

    Very difficult to compete with the big players unless you have a good budget for advertising and promotion. If you do not have such a good budget, you may end up with wasting your time and energy. If you really want to do it with a low budget try to specialize in a specific product/service.

    tv eke dapan.
    pattara wala nam accept karanne nalu classified web

    Facebook / adword promotion parak danna baluwe ban :rolleyes: tv ad ekakata bara ganak yai mama hithanne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    vena sites valin ads tikak copy karapan . moke promote karath kattiya mulinma enne ads daanna neme ads balanna. mulin site ekata yaddi ads thibbe naththan un apahu ube site eka paththa palathe enne na.eka category ekakin ads 50 k wath daapan. ita passe promote karana wada karapan