Website template for Tech Tutorial Site

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්,

    Tech Tutorial Site එකකට හරි යන වෙබ් ටෙම්ප්ලේට්ස් මොනාද?

    එක එක සබ්ජෙක්ට් එරියා විදියට තියගෙන, topic by topic යන්න පුලුවන් එවා.

    මේ format එක වගේ එවා,
    https://www.baeldung.com/

    මේ වැඩේට pre-built ටෙම්ප්ලේට් (worpress wage) එකක් ද හරියන්නෙ නැත්නම් කස්ටම් HTML site එකක් හදව ගන්න එකද?

    WordPress templates තියෙයද?

    අදහසක් දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: willpower and ACHIK

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මචන්,

    Tech Tutorial Site එකකට හරි යන වෙබ් ටෙම්ප්ලේට්ස් මොනාද?

    එක එක සබ්ජෙක්ට් එරියා විදියට තියගෙන, topic by topic යන්න පුලුවන් එවා.

    මේ format එක වගේ එවා,
    https://www.baeldung.com/

    මේ වැඩේට pre-built ටෙම්ප්ලේට් (worpress wage) එකක් ද හරියන්නෙ නැත්නම් කස්ටම් HTML site එකක් හදව ගන්න එකද?

    WordPress templates තියෙයද?

    අදහසක් දෙන්න.

    උබේ කන්ටෙන්ට් එක;
    1. නිතරම අප්ඩේට් වෙනවනම්
    2. වාස්ට් ඒරියා එකක් කවර් කරනවානම්
    3. සබ් සේක්ෂන්ස් වැඩිනම්
    4. උබට වෙබ් ඩිවලොප්මන්ට් ගැන ලොකු අවබෝදයක් නැත්නම් හරි එහෙම තිබ්බත් සයිට් එකේ ටෙක් පැත්තට වැය කරන්න තරම් කාලයක් නැත්නම් (ඒ කාලය උබට කන්ටෙන්ට් එක වෙනුවෙන් වැය කරන්න පුළුවන් )

    උබට තියෙන හොදම ඔප්ෂන් එක වර්ඩ්ප්‍රෙස්. උබට ෆ්‍රී ටෙම්ප්ලේට් හොයාගනන පුළුවන්. එත් මමනම් සජෙස්ට් කරන්නේ ගානක් වියදම් කරලා ප්‍රිමියම් ටෙම්ප්ලටෙ එකක් ගනින්. අප්ඩේට් එනවා සපෝට් එක තියෙනවා එතකොට උබට පාඩුවේ උබේ කන්ටෙන්ට් එක ට වෙලාව වය කරලා කොලිටි කන්ටෙන්ට් එකක් දෙන්න පුළුවන් .
    ක්‍රැක් කරපු ටෙම්ප්ලේට් සහ ෆ්‍රී ටෙම්ප්ලේට් වල ඔය වැසි නෑ .
    Themeforest එකෙන් හොද ටෙම්ප්ලේට් එකක් ඩොලර් 60ට අඩුවෙන් ගතැකි .
    මොනවහරි උදව්වක් ඕනිනම් කියපන් සයිට් එකේ වැඩ වලට දෙන්නම්
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    This is my exact need machan.

    Looking for a matching premium template.

    I'm into the content.

    I will try this in Themeforest.

    Fever එකෙන් එකක් හදා ගන්න බැරි වෙයිද?
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    උබේ කන්ටෙන්ට් එක;
    1. නිතරම අප්ඩේට් වෙනවනම්
    2. වාස්ට් ඒරියා එකක් කවර් කරනවානම්
    3. සබ් සේක්ෂන්ස් වැඩිනම්
    4. උබට වෙබ් ඩිවලොප්මන්ට් ගැන ලොකු අවබෝදයක් නැත්නම් හරි එහෙම තිබ්බත් සයිට් එකේ ටෙක් පැත්තට වැය කරන්න තරම් කාලයක් නැත්නම් (ඒ කාලය උබට කන්ටෙන්ට් එක වෙනුවෙන් වැය කරන්න පුළුවන් )

    උබට තියෙන හොදම ඔප්ෂන් එක වර්ඩ්ප්‍රෙස්. උබට ෆ්‍රී ටෙම්ප්ලේට් හොයාගනන පුළුවන්. එත් මමනම් සජෙස්ට් කරන්නේ ගානක් වියදම් කරලා ප්‍රිමියම් ටෙම්ප්ලටෙ එකක් ගනින්. අප්ඩේට් එනවා සපෝට් එක තියෙනවා එතකොට උබට පාඩුවේ උබේ කන්ටෙන්ට් එක ට වෙලාව වය කරලා කොලිටි කන්ටෙන්ට් එකක් දෙන්න පුළුවන් .
    ක්‍රැක් කරපු ටෙම්ප්ලේට් සහ ෆ්‍රී ටෙම්ප්ලේට් වල ඔය වැසි නෑ .
    Themeforest එකෙන් හොද ටෙම්ප්ලේට් එකක් ඩොලර් 60ට අඩුවෙන් ගතැකි .
    මොනවහරි උදව්වක් ඕනිනම් කියපන් සයිට් එකේ වැඩ වලට දෙන්නම්

    Thank Machan.

    Hari yana ekak habune nea thama.

    How can I get a custom template created for my requirement?

    Lagin yana ekak aran customise karanawata wadaa, custome template ekak hadawa ganna eka hondai neda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thank Machan.

    Hari yana ekak habune nea thama.

    How can I get a custom template created for my requirement?

    Lagin yana ekak aran customise karanawata wadaa, custome template ekak hadawa ganna eka hondai neda?

    WordPress නම් අපිට ගැලපෙන use-case එකට තීම්ස් නැහැ බං...පොඩි පොඩි ඔප්ශන්ස් ටිකක් තියෙනවා..

    https://wordpress.org/plugins/organize-series/

    ඔය ප්ලගින් එකෙන් ටිකක් වැඩේ කරගන්න පුලුවන්...ඒත් perfect නැහැ..