මචන්.. මට පොඩි උදව්වක් ඕනි. දන්න එකෙක් කියපන්කො මේ වෙබ් සයිට් වලට (ikman.lk | ikmansri.lk) යූස් කරල තියෙන ටෙම්ප්ලේට් එක හරි, එහෙම නැත්තම් තීම් එක හරි මොකක්ද කියල...
බම්ප් කරන උත්තර දෙන හැමෝටම රෙප් වලින් සලකනු ලැබේ
![]()
https://ikman.lk වෙනුවට AD දැමීමට ලියාපදිංචි වීම අවශ්‍ය නැති https://ikmansri.lk භාවිතාකරන්න.
එසැනින් අන්තර්ජාලයේ පළවේ.
බම්ප් කරන උත්තර දෙන හැමෝටම රෙප් වලින් සලකනු ලැබේ