Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචං අනිවා ඕකට ලංකාවෙ එකෙක් සම්බන්ධයි, ඕක ශ්‍රී ලංකන් පෝස්ට් වලින්ම එවන්න කියන්නේ ඒක අතරමැදදි උන්ට අරගන්න පුලුවන් නිසා බං

    පිස්සුද බන් ඕක කරන්නෙ නයිජීරියාවෙ උන්,
    සල්ලි එවන්නෙ නැහැ බඩුව උගේ ගෙදරට ගෙන්න ගන්නවා ;)
    සේරම කුණු බෙංගාල බොක්කට වගේ, ඕකත් මිනිස්සු තැපෑලටම තමා පටවන්න යන්නෙ :eek::lol:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ම්ෙMenna oya horage fb account eka. Pora ship krnna kyla ewpu 4n number eke whatsapp pic ekt me pic ekma tma

    උඹ නම් සිරාවටම සුපිරියි බං,

    හරියටම හරි මේ පොර තමයි

    මූ මහ පව් කාරයෙක් නේ බං, සිරා මට මුගේ FB Profile එක දැක්කම අහිංසක මනුස්සයො ගැන දුක හිතුනා බං,

    මේ වගේ උන්ට කරන්න දෙයක් ඇත්තටම නැද්ද බං?
    අපි හරි මැදිහත් වෙමුකො මේ වැඩ වලින් මිනිස්සු බේරගන්න

    මම යටින් දාලා තියෙන ෆොටෝ ටික බලපං,
    පව් බං සිරාවටම මේව එවපු මිනිස්සු, මේ කට්ටිය අදටත් කොච්චර පසුතැවිල්ලකින්, හිතේ ගින්දරකින් ඇත්ද බං?

    මුන්ට අහුවෙලා DSLR කැමරා වගයකුත් එවලා තියෙනවා බං, ලක්ෂ කීයක් නම් වටින බඩුද බං,

    Capture1.JPGfghfgh.jpgghfh.jpgfgj.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තෑන්ක්ස්
    22+

    පිස්සුද බන් ඕක කරන්නෙ නයිජීරියාවෙ උන්,
    සල්ලි එවන්නෙ නැහැ බඩුව උගේ ගෙදරට ගෙන්න ගන්නවා ;)
    සේරම කුණු බෙංගාල බොක්කට වගේ, ඕකත් මිනිස්සු තැපෑලටම තමා පටවන්න යන්නෙ :eek::lol:


    Rep labuna gaman salakannam bn

    mewa gana complaint karanna thanak nadda bn? sirawatama mata godak duka hithuna ara horage fb account eka baluwama bn, balapan eke thiyana ewa,
    okkoma ussapiwa bn

    DSLR Camera,
    IPhone

    Paw bn ahinsaka minissu, oya athare inna puluwan rupiyala rupiyala salli ekathu karala phone gaththa tharuna kolloth, apith issara ehema neh bn phone ekak ganne godak asawen eta passe eka keeyakata hari wikunala neh bn thawa ekak aluthen ganne,

    munta yanna wenama apayak hadanna ona bn

    Ehema complaint karanna thanak thiye nam kiyapan bn, loku pinak eka
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mewa gana complaint karanna thanak nadda bn? Ehema complaint karanna thanak thiye nam kiyapan bn, loku pinak eka
    ඕවට පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න පුළුවන්, කලින් දාපු අයත් ඉන්නවා
    ඒත් පොලිසියට කරන්න දෙයක් නැහැ, මොකෝ එහෙට ගිහින් ඌව අල්ලන්නද :baffled:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Ikman eken user data wikunanawa ban. Ekai lokuma awla.
    Balapan car ekak wikunanda add ekak daala tikakin japan walin call enawa.
    Ikman eke lokuma business eka user data selling man hithanne.
    Dan ikman eke add daala tika dawasakin insurance comapany walin hitan call enawa.
    Kohenda number eka ahuwama kiyanawa api apply karalu.
    :shocked:
    උඹ නම් සිරාවටම සුපිරියි බං,

    හරියටම හරි මේ පොර තමයි

    මූ මහ පව් කාරයෙක් නේ බං, සිරා මට මුගේ FB Profile එක දැක්කම අහිංසක මනුස්සයො ගැන දුක හිතුනා බං,

    මේ වගේ උන්ට කරන්න දෙයක් ඇත්තටම නැද්ද බං?
    අපි හරි මැදිහත් වෙමුකො මේ වැඩ වලින් මිනිස්සු බේරගන්න

    මම යටින් දාලා තියෙන ෆොටෝ ටික බලපං,
    පව් බං සිරාවටම මේව එවපු මිනිස්සු, මේ කට්ටිය අදටත් කොච්චර පසුතැවිල්ලකින්, හිතේ ගින්දරකින් ඇත්ද බං?

    මුන්ට අහුවෙලා DSLR කැමරා වගයකුත් එවලා තියෙනවා බං, ලක්ෂ කීයක් නම් වටින බඩුද බං,

    View attachment 69110View attachment 69111View attachment 69112View attachment 69113
    කරි බල්ලෙක් නෙ ඌ.:angry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,413
    113
    As one of the previous posters said these are Nigerian scams. The golden rule is to keep away from any Nigerian deals - whether they offer you cash from unclaimed lost estate or they try to buy something. No matter what just avoid. Sometimes they use stolen credit cards to purchase stuff and eventually you lose.
     

    shaneee

    Member
    Jul 20, 2017
    2
    1
    0
    *

    Sherri Gallaghers kiyala usa army sira knk innwa. eylta nama sale krla business krnwa kyla scrnsht tkk ekka ywwot mokada wnne
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    HYiDtve.png


    https://ikman.lk වෙනුවට AD දැමීමට ලියාපදිංචි වීම අවශ්‍ය නැති https://ikmansri.lk භාවිතාකරන්න.
    එසැනින් අන්තර්ජාලයේ පළවේ.

    මචන්.. මේ යූස් කරල තියෙන ටෙම්ප්ලේට් එක හරි තීම් එක හරි මොකක්ද කියපන්කො.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Okatai ikman ekatai kisima sambandayak nehe.
    Oyawage cheaters ona tharam innawa hema ratema adds balagena. Mokek hari man oya vikunana eka gannat kemathi, den man inne pitarata bank details dunnoth salli yawannam kiwwoth, u aniwaryen cheater kenek.
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    matath una mage cam ekata... us walata ship karannan kiwwa.. oya wagema citi bank eken e mail ekak awa.. boru okunge