Wechcha deyak..

Woofie

Member
Aug 20, 2018
10
2
0
අද කොල්ලා පරන කෑල්ලව දැක්කා අහම්බෙන් එකම වැඩේට එකම ආයතනයකට ඇවිත්. තරහ වෙලා අවුරුදු කීපයක් ලූ, එදා ඉදන් හම්බවෙලාවත් නෑ ලූ. කෙල්ල එක්ක ඉතින් තරහ වුනත් උදව් කරගන්න (දුක අහන සීන් එකට ) ෆිට් එකේ හිටියලු සිහලු.

කොල්ලට අර කෙල්ලව මූනටම හම්බ වුනා ලූ සහ ඒ මූණ recognize වුනා ලූ

(හරියට රොබෝකොප් සීන් එකක් වගේ). කරුමේ තමා.

කෙල්ල නෙවේලු ඇහැක් ඇරලා බැලුවේ. කොල්ලා එක පාරට අදුනන මූණක් කියල recognize වුනත් ඒකිම කියල සුවර් නැති නිසාත්, කොල්ලාගේ face recognizion සිස්ටම් එක හෙන අවුල් නිසාත් කතා නොකරම යන්න තීරණය කලා ලු.


පස්සෙ බුද්ධි අන්ශ තොරතුරු මගින් අනාවරණය වුනා කෙල්ලගේ n වන කොල්ලත් ඒ කාමරයේම හිටියා කියලා 😀 n≥5, n=1 නම් මම වෙමි.

කෙල්ල හෙන ගේමක් දුන්නා මාව නොදැක්කා වගේ ඉන්න. මට ඒ වෙලාවෙ හිතුනේ ඒ වෙන කෙනෙක් හින්ද වෙන්න ඇති කියල, පස්සෙ තමයි මුල මැද අග ගැලපුනේ.

කෙල්ලට තිබුන නේ බන් අඩුම තරමේ අර මගේ දැන් කොල්ලා කියලා මට අරූව අදුන්වල දෙන්න. මට හිතෙන්නේ ඒකි ඒ කොල්ලටත් මටත් හෙන බොරුවක් එතනදි කලා කියලා

මොකද හිතන්නේ?

Mema kathawe ena kolla nam mama wemi