wedding උදාව්....

panda_baba

Member
Aug 23, 2011
142
12
0

මචන්ලා..උබල දන්න ටිකක් හොඳ හොටෙල් එකක් තියනවද අවිස්සවේල්ල දිහාවෙ. මගෙ වෙඩින් එක ගන්න හොඳ තැනක් ඕන. හැබැයි කෙල්ල ඉන්නෙ අවිස්සාවේල්ල පැත්තෙ.
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    seethawaka regency අවිස්සාවේල්ලෙ ඉඳන් චුට්ටි දුරක් (<500M) කොලඹ පැත්තට වෙන්ඩ,ෆේමස් ප්ලේස් එකක්..ලස්සනයි :love:

    ලෆායට් - මේකනම් අවිස්සාවේල්ලෙ ඉඳන් රත්නපුර පැත්තට වෙන්ඩ තියෙන්නේ...ලස්සනයි..ශේප් :yes:

    Kolonna Riverside මේකත් හොඳයි..පිටිපස්සෙන් ගඟක් එහෙමත් තියේ..නාගන්ඩ පුලුවන්.. :baffled::rofl: අවිස්සාවේල්ලෙන් යටියන්තොට පාරේ තියෙන්නේ... :yes:

    තව ඉතින් අවිස්සාවෙල්ලෙ ජිලානි එක තියේ..ඒකටනම් ගිහින් නෑ :eek:
     
    • Like
    Reactions: ashmi

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මම බෙනා;19370688 said:

    Kolonna Riverside මේකත් හොඳයි..පිටිපස්සෙන් ගඟක් එහෙමත් තියේ..නාගන්ඩ පුලුවන්.. :baffled::rofl: අවිස්සාවේල්ලෙන් යටියන්තොට පාරේ තියෙන්නේ... :yes:

    හොද අදහසක්, වෙඩිමකට ගිහින් නාන උන් අඩුයිනේ
     
    Last edited: