දෙන්න පුලුවන් හැමෝටම රෙප් දුන්නෝ!!!!
The_Joker Well-known member Oct 5, 2013 1,580 1,205 113 Gotham City Feb 28, 2016 #61 දෙන්න පුලුවන් හැමෝටම රෙප් දුන්නෝ!!!!
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Feb 28, 2016 #62 chinmak said: machan meka nam patta hotel eka Summerfields Banqutes & Restaurant 139 Piliyandala Rd., Palanwatta, Pannipitiya 10230 011 5 627344 Click to expand... කොළඹ අවටින් යන්න පුළුවන් සුපිරිම තැන...හිල්ටන් / ගලදාරි / සිනමන් / ගෝල් පේස් / මවුන්ට් ලැවිනියා / කින්ග්ස්බරි වගේ තරු පන්ති ඇරුනාම යන්න පුළුවන් හොඳ තැනක්... දැන් ගොඩක් දෙනක් වෙඩින්ග්ස් ගන්නේ මේකේ.. මමත් වෙඩින්ග්ස් කිහිපයකටම ගියා..ඇතුලත් හොඳයි. කෑමත් සේප්.. තරු පහේ පෙනුම තියෙනවා. තව තැනක් තියේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාජ්. ඒකෙත් ඇතුල ලයිටින්ග් කෑම එහෙම ශේප්... වෙඩින්ග් සම්බන්ධව මගේ තියෙන්නේ වෙනම මතයක්... මම ලොකු පාර්ටි වලට ආස නෑ.. බොහොම චාර්ම් විදියට ගන්නේ... මගේ හොඳම යාළුවෙක් මැරි කලා.. පොරට මාසෙට ලක්ෂ දෙක පැනලා පඩි.. ඒත් ඌ වෙඩින්ග් එක ගත්තේ ඇඳුම් ඇඳලා ෆෝටෝ ටික ගැහුවා.. චාරිත්‍ර වාරිත්‍ර ටික කලා... එච්චරයි... විශ්වාස කරපන් මූ ෆේස් බුක් එකෙන් ගෘප් චැට් එකක් දානවා සමාවෙයල්ලා මම කසාද බැන්දලු.. අපි එකෙක්වත් විශ්වාස කලේ නෑ... ෆොටෝ එක දැක්කම ෆුල් තරු පෙනුනා අපි සෙට් එකටම අඩෝ මූ බොක්කේ ෆිට් එක වෙලා එකෙක්ටවත් කියලා නෑ කියලා...... කුණු කමට නෙමේ... ඒ පොර සතුටු වෙන විදිය... පොර පට්ට හැන්ඩියා... බැන්දෙත් සුපිරි කෙල්ලෙක්ව.. දැන් මාස 4ක බබෙක් ඉන්නවා.. බැඳලා උගේ ගෙදර අපි යාළුවෝ 10/15 කට හොඳ කෑමක් දුන්නා.. එච්චරයි... බලපන් ශිහාන් මිහිරංග... කොච්චර සල්ලි බුවෙක්ද.. ඒත් වෙඩින්ග් එක බොහොම චාර්ම්... ඒ දේවල් වලින් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.. නිකන් එදාට බොන්න දෙන්නයි.. ජීවිතේට ගෙදර එන්න නැති නෑදෑ පරම්පරාව එදාට එනවා යස අපූරුවට... ඔය වියදම් වෙන සල්ලි දෙපළගේ ඉදිරි ජීවිතේට තියා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද.... මටත් ඕනේ ඒ සරල බව මගේ වෙඩින්ග් එකටත් තියා ගන්න... හැබැයි ඉතින් එහෙම ගන්න කැමති වෙන කෙල්ලෙක් වෙන්නත් ඕනේ.. මොකද කෙල්ලෙක් කැමතී එදාට ලස්සනට ඉන්න... ඒ වගේම ලස්සනට වෙඩින්ග් එක ගන්න... අද මාධ්‍යය වලින් රාමුවක් හදලා තියෙන්නේ වෙඩින්ග් එක ගන්න ඕනේ මෙහෙමයි කියලා.. ඉතින් හැමෝම ඒ රාමුවට ලඟා වෙන්න බලනවා.. තමන්ට නාන්න සල්ලි පරම්පරා සල්ලි වතු දේපළ තියෙනවා නම් හත් දවසක් මගුල් කෑවට කමක් නෑ ඉතින්... Reactions: The_Joker
chinmak said: machan meka nam patta hotel eka Summerfields Banqutes & Restaurant 139 Piliyandala Rd., Palanwatta, Pannipitiya 10230 011 5 627344 Click to expand... කොළඹ අවටින් යන්න පුළුවන් සුපිරිම තැන...හිල්ටන් / ගලදාරි / සිනමන් / ගෝල් පේස් / මවුන්ට් ලැවිනියා / කින්ග්ස්බරි වගේ තරු පන්ති ඇරුනාම යන්න පුළුවන් හොඳ තැනක්... දැන් ගොඩක් දෙනක් වෙඩින්ග්ස් ගන්නේ මේකේ.. මමත් වෙඩින්ග්ස් කිහිපයකටම ගියා..ඇතුලත් හොඳයි. කෑමත් සේප්.. තරු පහේ පෙනුම තියෙනවා. තව තැනක් තියේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාජ්. ඒකෙත් ඇතුල ලයිටින්ග් කෑම එහෙම ශේප්... වෙඩින්ග් සම්බන්ධව මගේ තියෙන්නේ වෙනම මතයක්... මම ලොකු පාර්ටි වලට ආස නෑ.. බොහොම චාර්ම් විදියට ගන්නේ... මගේ හොඳම යාළුවෙක් මැරි කලා.. පොරට මාසෙට ලක්ෂ දෙක පැනලා පඩි.. ඒත් ඌ වෙඩින්ග් එක ගත්තේ ඇඳුම් ඇඳලා ෆෝටෝ ටික ගැහුවා.. චාරිත්‍ර වාරිත්‍ර ටික කලා... එච්චරයි... විශ්වාස කරපන් මූ ෆේස් බුක් එකෙන් ගෘප් චැට් එකක් දානවා සමාවෙයල්ලා මම කසාද බැන්දලු.. අපි එකෙක්වත් විශ්වාස කලේ නෑ... ෆොටෝ එක දැක්කම ෆුල් තරු පෙනුනා අපි සෙට් එකටම අඩෝ මූ බොක්කේ ෆිට් එක වෙලා එකෙක්ටවත් කියලා නෑ කියලා...... කුණු කමට නෙමේ... ඒ පොර සතුටු වෙන විදිය... පොර පට්ට හැන්ඩියා... බැන්දෙත් සුපිරි කෙල්ලෙක්ව.. දැන් මාස 4ක බබෙක් ඉන්නවා.. බැඳලා උගේ ගෙදර අපි යාළුවෝ 10/15 කට හොඳ කෑමක් දුන්නා.. එච්චරයි... බලපන් ශිහාන් මිහිරංග... කොච්චර සල්ලි බුවෙක්ද.. ඒත් වෙඩින්ග් එක බොහොම චාර්ම්... ඒ දේවල් වලින් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.. නිකන් එදාට බොන්න දෙන්නයි.. ජීවිතේට ගෙදර එන්න නැති නෑදෑ පරම්පරාව එදාට එනවා යස අපූරුවට... ඔය වියදම් වෙන සල්ලි දෙපළගේ ඉදිරි ජීවිතේට තියා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද.... මටත් ඕනේ ඒ සරල බව මගේ වෙඩින්ග් එකටත් තියා ගන්න... හැබැයි ඉතින් එහෙම ගන්න කැමති වෙන කෙල්ලෙක් වෙන්නත් ඕනේ.. මොකද කෙල්ලෙක් කැමතී එදාට ලස්සනට ඉන්න... ඒ වගේම ලස්සනට වෙඩින්ග් එක ගන්න... අද මාධ්‍යය වලින් රාමුවක් හදලා තියෙන්නේ වෙඩින්ග් එක ගන්න ඕනේ මෙහෙමයි කියලා.. ඉතින් හැමෝම ඒ රාමුවට ලඟා වෙන්න බලනවා.. තමන්ට නාන්න සල්ලි පරම්පරා සල්ලි වතු දේපළ තියෙනවා නම් හත් දවසක් මගුල් කෑවට කමක් නෑ ඉතින්...