Wedding එකක්!!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,845
    1,131
    113
    Gotham City
    ඔය අහවල් එක තිය තිය ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට වරෙන්කෝ උදවුවක් ඉල්ලාගන්න..........




    මෙන්න මෙහෙමයි සීන් එක මචන්ලා, මම ලබන අවුරුද්දේ මැයි වල වගේ කසාදයක් බදින්න කියලා ඉන්නේ, මොකද ඒවත් කෙරෙන්න එපැයි :P:P. කොලඹ අවට තමයි ගන්න හිතන් ඉන්නේ. මගුලක් කනවනම් දැන් ඉදන්ම ලෑස්ති වෙන එක තමයි මම දන්න විදිහට හොදම, මොකද ඕවට එන හුගක් උන් බලන් ඉන්නේ කොහෙන් හරි අඩු පාඩුවක් හොයාගන්න :yes: :yes: (හැමෝම නෙවෙයි ඈ). දැන් ඉස්සෙල්ලාම තියෙන ප්‍රශ්නෙ තමයි වෙඩින් හෝල් එකක් හොයාගන්න එක. කොහොමත් මම මගුල ලොකුවට ගන්න හිතන් නෙවෙයි ඉන්නේ, උපරිම 150ක් ඉදියි. මම ප්ලේට් එකකට උපරිම රුපියල් 2500 - රුපියල් 3000ක් වගේ වියදම් කරන්න තමයි හිතන් ඉන්නේ, ඊටත් අඩු වෙනවනම් තමයි ගොඩක්ම හොද. මේ ගානට, හෝ ඊට අඩුවට කොලඹ ආසන්නයෙන් ගන්න පුලුවන් හොද වෙඩ්ඩින් හෝල් තියෙනවනම් කියපල්ලකෝ. කොහොමත් මේ සෙනසුරාදා වගේ කතා කරගන්න යන්න තමයි හිතන් ඉන්නේ හෝල් වලට. සෙට් වෙන එකක් අහු වුනොත් ඉක්මනටම සල්ලි බදිනවා.
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,845
    1,131
    113
    Gotham City
    මචං.අර Bird Park එකට පලයන්.
    උන්ගේ තැන නම් මරු.
    ගානත් ශේස්ප් මම හිතන්නේ..

    ඒ කිව්වේ මේක නේද මචන්? ෆොටෝ ටිකනම් සුපිරියි!!

    http://www.glpbirdpark.com/index.htm

    රෙප් කලින් දීලාලු. පුලුවන් වෙච්ච ගමන් දෙන්නම්!!!
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    1,753
    470
    83
    Kandy <--> Colombo <--> Matara
    machan meka nam patta hotel eka

    Summerfields Banqutes & Restaurant

    139 Piliyandala Rd., Palanwatta, Pannipitiya 10230
    011 5 627344​

    Summerfields wala mage eka thiyenawa thawa masa keepayakin :D

    Thana nam recommend karanna puluwan. But aduma plate eka patan ganne 3k walin. E last year prices. Dan aye wadi wela athi.

    Grand ballroom eke 250-300 athara danna puluwan.
     
    • Like
    Reactions: The_Joker