ඕක දැන ගන්න එකනම් වටිනව මගෙ කසින් කෙනෙක් ආව ගමන් පෝරුවට නැගපි හරියට ඌට විතරක් හදපු එකක් වගේඅර චාරිත්‍ර කරන සීය තමා ඇදල අරන් වැඩේ ගොඩ දා ගත්තෙ
![]()



සින්හල විවාහ උත්සවයක කෙරෙන චාරිත්‍ර වල පිලිවෙල දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො.
මනමාලයා පමිනීම, මනාලිය පමිනීම ඊට පසුව කෙරෙන චරිත්‍ර...
![]()
poruwe charithra thama ban.. ape un raata karana de dana gaththata owa danne na hariyata![]()


පෝරුවේ චාරිත්‍ර වල නම් සීන් ගොඩක් තියෙනවා බන්. උබල ඕවා දැනගන්න ඕනේ නෑ අෂ්ටක කියන පොර ඔක්කොම කියනවා. ඒ විදියට කරන්න තියෙන්නේ..

