පයිප්පෙට බඩු.....🥺

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    බාත්රූම් එකේ පරණ පයිප්පයක් ගලවන්න ගියා. ත්‍රෙඩ්වලින් නැතුව කැඩිලා ආවා.

    ඊට පස්ස යූ ටියුබ් එකේ තිබුණ එකක් බලල ටූල් ටිකක් දාලා හිර කරලා ගලවන්න ගියා හරි ගියෙ නෑ. පිටත බටෙත් පුපරලා ගියා පොඩ්ඩක්.

    දැන් කරන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නෙ.

    මේක හදාගන්න හරි වහලම දාන්න හරි ක්‍රමයක් කියන්නකො දන්න කෙනෙක්. 🥺

    1000129358.jpg
     
    • Sad
    Reactions: Kalegana

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    සොකට් එකක් අරගෙන ගිනි දැල්ලකින් ටිකක් ලොකු කරලා සෙට් කරන්න
     
    • Like
    Reactions: eksudda and pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Drain පයිප්පයක්ද?
    කොමඩ් ටෑන්ක් එකට වතුර යන එක

    සොකට් එකක් අරගෙන ගිනි දැල්ලකින් ටිකක් ලොකු කරලා සෙට් කරන්න
    ඇතුලෙ තියෙනවා නිකල් කරාමෙ කොටසක්
    ------ Post added on Dec 10, 2024 at 3:38 PM

    awasgya naththam wahala dapanko
    වහන්න හොද ක්‍රමයක් ඕන. සැරට වතුර එනවා ඇරියොත්.
    ------ Post added on Dec 10, 2024 at 3:39 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    අහ් නෑනේ. wall එකකට එන tap එකක් නේද? ඕනේ නැත්තම් ඉතින් 1/2 endcap එකක් ගහල වහලා දාන්න. වටේ socket එක ගලවන්න පොඩි ගේමක් දෙන්න වෙනවා. socket එක පිටින් වටේ රත් කර ගත්තොත් ගලවන්න පුළුවන්. 🤷‍♂️
     
    • Like
    Reactions: pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අහ් නෑනේ. wall එකකට එන tap එකක් නේද? ඕනේ නැත්තම් ඉතින් 1/2 endcap එකක් ගහල වහලා දාන්න. වටේ socket එක ගලවන්න පොඩි ගේමක් දෙන්න වෙනවා. socket එක පිටින් වටේ රත් කර ගත්තොත් ගලවන්න පුළුවන්. 🤷‍♂️
    මේකෙ ත්‍රෙඩ් තියෙන්නෙ. නිකල් කරාමයක් දාලා තිබුනෙ. ඒ කරාමෙ ත්‍රෙඩ් කොටසක් මේක ඇතුලෙ තාම තියෙනවා.
    1/2 එන්ඩ්කැප් ගහන්න බෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    අප්පා නිකල් කරාමේ කොටසක් ද තියෙන්නෙ. එහෙනම් ඉතින් අඬුවකින් ට්‍රයි එකක් දාපන්. 😬
     
    • Like
    Reactions: pdshan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    Grinder ekakin ganata tile eka kapala oka replace karanna. Tile eka thiyenawa nan danna puluwan. Nathnan kapararu kadala tile patata paint karanna.
     
    • Like
    Reactions: pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අප්පා නිකල් කරාමේ කොටසක් ද තියෙන්නෙ. එහෙනම් ඉතින් අඬුවකින් ට්‍රයි එකක් දාපන්. 😬
    නිකල් කරාමෙ කොටසක් ඇතුලෙ තියෙන්නෙ. වටේ තියෙන්නෙ ත්‍රෙඩ් තියෙන PVC ෂොකට් එකක කෙලවර.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    බාත්රූම් එකේ පරණ පයිප්පයක් ගලවන්න ගියා. ත්‍රෙඩ්වලින් නැතුව කැඩිලා ආවා.

    ඊට පස්ස යූ ටියුබ් එකේ තිබුණ එකක් බලල ටූල් ටිකක් දාලා හිර කරලා ගලවන්න ගියා හරි ගියෙ නෑ. පිටත බටෙත් පුපරලා ගියා පොඩ්ඩක්.

    දැන් කරන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නෙ.

    මේක හදාගන්න හරි වහලම දාන්න හරි ක්‍රමයක් කියන්නකො දන්න කෙනෙක්. 🥺

    View attachment 243324
    biththiya pitipassen mokadda thiyenne? grinder ekakin kapapan biththiya pitipassen, epaththenma bate amunapan, tile kadaganne nathuwa
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    Kadichcha than walata bata alawana gum gaala. Wateta thdawenna kambiyakin badinna. Paya 4 wath thiyanna. ටිකක් hari යයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මම වතුර මොටරේ ඔය වගේ කොටස අයින් කලේ කියත් පටියෙන් හිමිට කපලා.... Screw bolt දෙකක් තියල කරකවල ගත්තා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඩින් වැහැව්වා වගේ නෙමෙයි පොඩි හරි ලීක් එකක් තිබ්බොත් බිත්තිය බොල් වෙනවා.

    පිටිපස්සෙන් බිත්තියේ කුහරයක් හාරලා බටේ මගින් කපලා එන්ඩ්කැප් එකක් ගහන්න බැරිද? ඊටපස්සෙ කොන්ක්‍රීට් ටිකක් දාලා වහපන්.