Wedding Anniversary Eka ban

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොරටුවෙ මම දැක්ක ලගදි පොඩි ආප්ප කඩයක් දාල තියෙනව , ආන්න ඒකෙන් ප්ලේන් ආප්ප ටිකක් අරන් දිපන්..

    ලොකු තැන් වලට යන්ඩ උබට සල්ලි නැනෙ බන්, හාල් කිලෝ එකට සිනි පන්සියට අඩපු උබනෙ ,🤣🤣🤣🤣🤣🤣
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මොරටුවෙ මම දැක්ක ලගදි පොඩි ආප්ප කඩයක් දාල තියෙනව , ආන්න ඒකෙන් ප්ලේන් ආප්ප ටිකක් අරන් දිපන්..

    ලොකු තැන් වලට යන්ඩ උබට සල්ලි නැනෙ බන්, හාල් කිලෝ එකට සිනි පන්සියට අඩපු උබනෙ ,🤣🤣🤣🤣🤣🤣
    ආප්පයක් කෑවත් ඉතින් සාධාරණව හම්බ කරපුවා. එක එක හාමුලගෙ‌ වහල්ලු වෙලා බොරු විදලා හම්බකරපුවා නෙමෙයි.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    panadure nawro beach. portion size eka patta. gaanath laabai. beach ekema table ekak dagannath puluwan. ekama awla tikak wela yanawa kama enna. 10k nisa kalin gihin order eka dapan