Wedding Budget - format

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    හපෝ... ඔච්චර සෙල්ළං දාන්න බෑ...
    මගේ ප්ලෑන ලිවුවොත්, පේලි දෙකකට සීමාවෙනව...

    "ගල් මුල් වල පය පැකිළි වැටි වැටි...
    මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..."
     
    හපෝ... ඔච්චර සෙල්ළං දාන්න බෑ...
    මගේ ප්ලෑන ලිවුවොත්, පේලි දෙකකට සීමාවෙනව...

    "ගල් මුල් වල පය පැකිළි වැටි වැටි...
    මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..."

    ක වු ද . . .
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    Zip file එක open කරාට පස්සෙ මෙහෙම එකක් එනවනෙ ඒක අයින් කරගන්නෙ කොහොමද? :sorry:
    1717912536493.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    හපෝ... ඔච්චර සෙල්ළං දාන්න බෑ...
    මගේ ප්ලෑන ලිවුවොත්, පේලි දෙකකට සීමාවෙනව...

    "ගල් මුල් වල පය පැකිළි වැටි වැටි...
    මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..."
    මොන කැටයම දැම්මත් රුපියල් 500යි දෙන්නේ.